SLT සුපිරි රහසක්...............

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    SLT සුපිරි රහසක්...............

    SLTLogo.jpg


    මේ දවස් වල වැඩිපුරම කතා වෙන මාතෘකාවක් තමයි ශ්‍රී ලංකා ටෙලිකොම් කියන්නෙ. හේතුව මේ ආයතනයේ සෙට් එක පහු ගිය දවස් වල එයාලගෙ අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් ලිමිට් කරලා කියන හේතුව. ඒ කියන්නෙ ඔයාලා අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එකක් ගත්තත් ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න පුලුවං උපරිම 25GB විතර. එක එක පැකේජ් අනුව ප්‍රමාණය වෙනස් වෙනවා. හොඳම ආතල් එක තමයි කලිං පැකේජ් අරගෙන තියෙන කස්ටර්මස්ලටත් මේ FUP (Broadband Fair Usage Policies) එක දාලලු.

    මෙහෙම කරන්න හේතුව විදියට එයාලා කියන්නෙ සමහර පුද්ගලයො දිගට හරහට ඩවුන්ලෝඩ් කරන නිසා සාමාන්‍ය බාවිතා කරන්නන්ට අසාදාරනයක් වෙනවා කියන එක. මුලින්ම මෙයාලා හොයලා බලනවා කව්ද හයි යූසර්ස්ලා කියලා. එයාලව හොයලා එයාලගෙ ලිස්ට් එකට දාගෙන එවැනි පුද්ගලයන්ට මෙන්න මේ කියන ලිමිට් එක දානවලු.

    මේ තියෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් එකෙන් උස්සපු එයාලගෙ මේ ලිස්ට් එක. මේවා ප්‍රසිද්ධ කරන එක තහනම් ඈ... ඒත් ඉතිං උඹලත් මේවා දකින්න එපෑය.

    Download SLT Broadband Top Secret




    මේවා ෆයිල් 3 ඇති. ඕපන් කරන්න ඕන නම් මයික්‍රොසොෆ්ට් එක්සෙල් (Microsoft Excel) බාවිතා කරන්න වෙනවා. බලන්න ඔයාලගේ යූසර් නේම් එක තියෙනවාද කියලා. තියෙනවා නම් ඔයත් හයි යූසර් කෙනෙක්


    Source:
    Code:
    http://hackrish.blogspot.com/
     
    • Like
    Reactions: sasliit

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පරන අන්ලිමිටඩ් වලට ඔය සීන් එක දානවනම් එස් එල් ටී එකට විරිද්ධව නීතිමය පියවර ගන්න පුලුවන් මොකද අපි ඒ කොනෙක්ශන් එක ගද්දි අත්සන් කරපු ගිවිසුමේ එහෙම කතාවක් නෑ ලංකාවෙ නීතියට අනුව ගිවිසුමක් එහෙම එක පාර්ශවයකට ඕන විදියට වෙනස් කරන්න බෑ. කැමති එකෙක් ඉන්නවනම් ව්අන්දි අරගනිල්ලා
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    ammata siri macho mage nama thiyanawa ne.... meka aththa c n ekak da??? mala keliyai... api black list :(
    mewata wisadum naddaaaa???
     

    ppkgamage

    Well-known member
  • Feb 12, 2009
    2,198
    466
    83
    In Hell :DD
    මගේ username එකත් තියෙනවනෙ මේකෙ. SLT හැත්තට හු** මරන්න ඕනෙ....