SLT හා Dialog වල Data අතුරුදහන් වීම!
දැන් සෑහෙන කාලෙක ඉඳලා ගොඩක් දෙනා චෝදනා කරනවා SLT (ADSL/4G), Dialog 4G වල data ඉබේම කැපෙනවා කියලා. මේ සීන් එකෙදී Computer/ Phone use කරන කෙනාගේ නොසැලකිල්ලෙන් තමයි මේක වෙන්නේ. ඒ හින්දා Computer/Phone වැඩ්ඩෝ එකතු වෙලා කියනවද, අපි නොදැනුවත්ව ඩේටා කැපෙන අවස්ථා සහ ඒවාට ගත යුතු පියවර. Phone එකේ Computer එකේ හදන්න ඕන Settings ගැන විස්තර.