SLT හැමෝටම මෙහෙමද?

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    SLT හැමෝටම මෙහෙමද?

    අද SLT වලින් internet යන්නම බෑ.
    සැරින් සැරේ adsl disconnect වෙනවා
    speed එක 1mbps වත් එන්නෙ නෑ

    ඊයේ රෑ සහ අද උදේ (8 එන්න ඕනේ එකට) 4mbps ආවා.

    අනිත් අයටත් මෙහෙමද?