SLT හිතලම ස්පීඩ් එක ලිමිට් කරලා ද ?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ඉස්සර 4G ස්පීඩ් එක 20-30Mbps , දැන් 5-6Mbps බන් ? :angry:
    උබලා ගේත් එහෙමද ? SLT වැඩ කරන උන් නෙද්ද කිරියේ ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,167
    1
    58,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර 4G ස්පීඩ් එක 20-30Mbps , දැන් 5-6Mbps බන් ? :angry:
    උබලා ගේත් එහෙමද ? SLT වැඩ කරන උන් නෙද්ද කිරියේ ?
    පැකේජ් එකේ පොරොන්දුවෙලා තියෙන ස්පීඩ් එක කීයද?
     
    • Like
    Reactions: hodakolla and NRTG

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    පැකේජ් එකේ පොරොන්දුවෙලා තියෙන ස්පීඩ් එක කීයද?
    1620011980802.png

    Kawdada bn, Mehema 8Mbps dame? me Max da? WTF SLT?
     
    • Like
    Reactions: hodakolla

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    ohom thama bn dialog eketh advertised speed ek 4G walat 4Mbps, e unat inna location ek, wate inna users la gana, time ek matha speed ek wadi adu venaw
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    View attachment 122965

    8Mbps වලින් 40% කියන්නෙ දැන් දෙන ස්පීඩ් එක හොඳයි කියන එක
    8/100*40 = 3.2
    3.2mbps වලින් උඩ දෙනව නොකියා වටේ යන්නේ ඇයි මුන්? Trc එකත් මුන්ට කබුරනවා. ඇයි යකෝ මෙහෙම කොන්ද පණ නැති රජයේ ආයතන.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,167
    1
    58,528
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    8/100*40 = 3.2
    3.2mbps වලින් උඩ දෙනව නොකියා වටේ යන්නේ ඇයි මුන්? Trc එකත් මුන්ට කබුරනවා. ඇයි යකෝ මෙහෙම කොන්ද පණ නැති රජයේ ආයතන.
    ලමයි තුන්දෙනෙක් (Dialog, SLTMobitel, Hutch) ඉන්න දුශ්කර පාසලක උගන්නන්න කියල TRC ටීචව දානව. ඔය ලමයි තුන්දෙනාව ෆේල් කරොත් ටීචටත් ගෙදරයන්න වෙන්නෙ. හතර දෙනාම එකතුවෙලා බොරු කරකර සහයෝගෙන් ඉන්නව
     
    • Sad
    Reactions: Nanosudha

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලමයි තුන්දෙනෙක් (Dialog, SLTMobitel, Hutch) ඉන්න දුශ්කර පාසලක උගන්නන්න කියල TRC ටීචව දානව. ඔය ලමයි තුන්දෙනාව ෆේල් කරොත් ටීචටත් ගෙදරයන්න වෙන්නෙ. හතර දෙනාම එකතුවෙලා බොරු කරකර සහයෝගෙන් ඉන්නව
    e asse lankabell kiyana lamaya class cut karala iskole watte kaju gahe kaju kada kada innawa.
     
    • Haha
    Reactions: topkollek