ඉස්සර 4G ස්පීඩ් එක 20-30Mbps , දැන් 5-6Mbps බන් ? 
උබලා ගේත් එහෙමද ? SLT වැඩ කරන උන් නෙද්ද කිරියේ ?

උබලා ගේත් එහෙමද ? SLT වැඩ කරන උන් නෙද්ද කිරියේ ?

පැකේජ් එකේ පොරොන්දුවෙලා තියෙන ස්පීඩ් එක කීයද?ඉස්සර 4G ස්පීඩ් එක 20-30Mbps , දැන් 5-6Mbps බන් ?
උබලා ගේත් එහෙමද ? SLT වැඩ කරන උන් නෙද්ද කිරියේ ?
පැකේජ් එකේ පොරොන්දුවෙලා තියෙන ස්පීඩ් එක කීයද?
Ow.un kiyana speed tamayi garent katanne.
ow issara IDM 4MBps wage giya bn4G issara speed thibba neda?
kawada idalada ban 8mbps une? gewana price ekata paaduine ban![]()
![]()
![]()
ADSL unath oita wadiya fast ne
8/100*40 = 3.2
ලමයි තුන්දෙනෙක් (Dialog, SLTMobitel, Hutch) ඉන්න දුශ්කර පාසලක උගන්නන්න කියල TRC ටීචව දානව. ඔය ලමයි තුන්දෙනාව ෆේල් කරොත් ටීචටත් ගෙදරයන්න වෙන්නෙ. හතර දෙනාම එකතුවෙලා බොරු කරකර සහයෝගෙන් ඉන්නව8/100*40 = 3.2
3.2mbps වලින් උඩ දෙනව නොකියා වටේ යන්නේ ඇයි මුන්? Trc එකත් මුන්ට කබුරනවා. ඇයි යකෝ මෙහෙම කොන්ද පණ නැති රජයේ ආයතන.
e asse lankabell kiyana lamaya class cut karala iskole watte kaju gahe kaju kada kada innawa.ලමයි තුන්දෙනෙක් (Dialog, SLTMobitel, Hutch) ඉන්න දුශ්කර පාසලක උගන්නන්න කියල TRC ටීචව දානව. ඔය ලමයි තුන්දෙනාව ෆේල් කරොත් ටීචටත් ගෙදරයන්න වෙන්නෙ. හතර දෙනාම එකතුවෙලා බොරු කරකර සහයෝගෙන් ඉන්නව