SLT හොරු

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ubage paththen data kochrak kepenawd kiyala isselama balagnna widihak hadaganna

    PC eken/ phone eken ehema. SLT laga meter ekema yapenne natiwenna

    hariyata hoyagnna puluwn ethakota
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    critical අප්ඩේට් නම් එත් ඩවුන්ලෝඩ් වෙනවා :P

    mama eye pereda bung ara creators update eka gatte. :sorry: Advance Tuner eken suggest karapu nisa. nathnam eka ganneth naa. iCloud backup wenawa kohomath so mage night data godak ithuru wenne naa. Tv series 15k wage follow karana nisa day time datath ikmanata iwara wenawa. :baffled:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    mama eye pereda bung ara creators update eka gatte. :sorry: Advance Tuner eken suggest karapu nisa. nathnam eka ganneth naa. iCloud backup wenawa kohomath so mage night data godak ithuru wenne naa. Tv series 15k wage follow karana nisa day time datath ikmanata iwara wenawa. :baffled:

    creaters updates එක නම් කොලිටි :love: eth fall creatrs nam echchara rahak ne
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මම නම් firewall එකෙන් block කරල තියෙන්නෙ. වෙබ් බ්‍රව්සර් එකට විතරක් net access දීල. නැත්තං කැපෙන්නේ කොහෙන්ද කියලවත් හොයන්න බෑ.:rolleyes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka

    මෙහෙම දේකුත් තියෙනවා බං. SLT ලගේ පට්ට speed. ඉතින් අපි නෝමල් FB ලොග් වුනත් ගොඩක් ඩවුන්ලෝඩ් වෙනවා. මොනවද හොද ටූල්ස් තියෙන්නේ speed එක manually අඩු කරගන්න :D