මම SLT එකෙන් අලුත් කනෙක්ෂන් එකක් ගත්තා ප්‍රොමෝෂන් නිසා ගානත් අඩු නිසා. මුන් ලූප් තියනාව කියල මට නම්බර් එකත් දුන්න බන් මෙන්න මේ නම්බර් එක තමා ඔයාට ලැබෙන්නේ කියල. සල්ලිත් ගත්තා. ඊට අමතරව wifi router එකකුත් ෆ්‍රී දුන්නා. කෙස් එක තමා තාම කනෙක්ෂන් එක දුන්නේ නෑනේ. අග ඉදන් මුලටනේ බලන් ගියාම වැඩ වෙලා තියෙන්නේ.හැමදාම කෝල් කලාම අද එන්නම් හෙට එන්නම් ගහනවා. මට තියන අවුල මුන් මාසේ අන්තිමට බිල ඒවිද බන් මට
බැනපන් කෝල් එකක් දීල 

kiyana tharam sundara ne 

