SLT ෆයිබර් අයින් කරනවා😠😠😠👎

analytics

Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    තෑන්‍ක්ස් බං.උන් කෙලෝ ගත්තට අපි පලි නැහැනේ බං.උන්ගෙ වැරැද්දක් නිසානේ ඵහෙම උනේ.අපි සල්ලි බැඳල මාස තුනක් ගියා කනෙක්ෂන් ඵක දෙන්න..ඒකත් අාවෙ කෝල් කරල කරල කියල.නැත්නම් ඊට වඩා කාලයක් යනව..අඩු ගානේ මෙහෙම දෙයක් වෙලා කස්ටමර් සර්විස් කෝල් කරහම අාන්සර් කරන්නවත් බැරි උන්ගෙන් අැති වැඩේ මොකක්ද.
    මචන් ඇහුවට තරහා ගන්න එපා. ගෙවල් කොහෙද? මම මාලබේ කිට්ටුව. ADSL එකේ ඉදන් Fiber මාරු වෙනකන් SLT එක ඇනයක් උනා. ඒ ගමන හා කිව්ව ගමන් ඇවිලා free මාරුකරලා එවෙලේම connection එකත් දුන්නා. මෙච්චර කට්ටක් කන්න හේතුව මොකක්ද?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මචන් ඇහුවට තරහා ගන්න එපා. ගෙවල් කොහෙද? මම මාලබේ කිට්ටුව. ADSL එකේ ඉදන් Fiber මාරු වෙනකන් SLT එක ඇනයක් උනා. ඒ ගමන හා කිව්ව ගමන් ඇවිලා free මාරුකරලා එවෙලේම connection එකත් දුන්නා. මෙච්චර කට්ටක් කන්න හේතුව මොකක්ද?

    SLT facebook page ekata gihin un daana ewala comment balapan ubata uththare hambawei.unge service patta chaalu.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අයින් කරන්න එපා. මේ ටිකේ ටිකක් ඉවසලා ඉන්න පොඩි පොඩි ප්‍රශ්න හදාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Telegram and kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    අයින් කරන්න එපා. මේ ටිකේ ටිකක් ඉවසලා ඉන්න පොඩි පොඩි ප්‍රශ්න හදාගන්න පුළුවන්.
    Maath mekata ekagai. Fiber walata gahanna connection ekak na ban. Me dwas wala unta kela wela inne. Naththam mage connection eke aulak gyoth kiyapu dwasema enwa samahara dwas walata. Fiber use krla Dialog use karaddi ubata nikan mokakda wage thiyei. :baffled:
    Data horen kapana scene ekaknm wela na habai mata. Habai kattiya kiynwa wge Dialog eketh data horen kapana scene eka thiynwa. :yes:
     

    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    Fiber ඔනෙ කියල දැනුම් දුන්නෙ lock down එකට කලින්. මාස දෙකක් එන්න බැරුව හිටිය. ඊටපස්සෙ ඔන්න ආව බලන්න ඉනිමගකුත් පුකෙ ගහගෙන... ඇවිත් කියපි junction box එකෙ අපිට දීපු ස්ලොට් එකෙ වෙන එකක් ගහල කියල. මට ඉතින් හොද වචන ටිකක් ආව. ඉවසාගෙන හිටිය මිත්‍රවරුනි. SLT එකට දැනුම් දෙන්නම් කියල උන් දෙන්න ඉනිමගත් අකුලගෙන ගියා ගියාමයි... SLT එකෙන් බැලුවෙත් නැ. මට ෆිබෙර් ලැබුනෙත් නෑ. Call කලහම answer කරන්නෙත් නෑ. පුදුම කාලකන්නි.
     
    • Haha
    Reactions: N A K A M U R A

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මගේ පෞද්ගලික ලයින්ස් 4 ක් එක්ක (FIBER, PSTN,DIAGLOG 4g, Mobitel 4G) මම මගේ ක්ලයන්ට්ස් ලගෙ ලයින් 100ක් විතර මේන්ටේන් කරනවා, ගොඩක් ඒවා එකම තැනට ලෝඩ් බැලන්සර් දාලා SLT/DIALOG/MOBITEL තුනම හෝ දෙකක් තියෙනවා,

    ඒත් මගේ අද්දැකිමෙන් නම් SLT ලට ලංවෙන්න වත් බැ එකකට වත්, විශෙශයෙන්ම ඩයලොග් දැන් පට්ට චාටර් වෙලා, IT දැනුමතක් නැති කස්ටමස් ලත් කියනවා දැන් ඩයලොග් වැඩක් නැ කියලා, කොපරෙට් පැකෙජ් තියෙන අය තියන් ඉන්නෙ දැන් මාරු කරනන බැරි නිසා.

    මට නම් PEO TV එකට ගහන්න එකක් නැ,
    SLT FTTH FIBER එකත් එක්ක හැප්පෙන්න පුලුවන් data line එකක් වෙන නැ,,

    ඩයලොග් ස්පීඩ් එකක් කවදාවත් Sure කරන්න බැ, ඒත් SLT ලගෙ අඩුම ගානෙ 50% ක ව්අත් ස්පිඩ් එකක් තියෙනවා,

    ෆයිබර් ගනිද්දි බලනන DP එකේ ඉදන් කොච්චර දුරද කියලා, TELESHOP එකට ගියම බලගන්න පුලුවන් ලූප් තියෙන තැන, මීටර් අඩු ගානක් න්ම බය නැතුව ගන්න, ඒත් දුර වැඩියි නම් Fiber ගන්න එපා, තෙරුමක් නැ, ඉට වඩා හොදයි කොපර් ලයින් එක ,,8 MBPS නම් 8 එනවා,
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩෝ
    අපි SLT FIBER කනෙක්ෂන් ඵක මේ මාසෙ 15න් පස්සෙ අයින් කරනවා..දැන් සති දෙකක්‍ වෙනව වැඩ නෑ..PEO TV/PHONE/INTERNET ඔක්කොම.කම්ප්ලේන් කරා දෙපාරක්.හදන්න ඵනව ඵනව කිව්ව අාවෙ නෑ.දැන් කෝල් කරාම answer කරන්නෙත් නෑ..ඕකුන්ට බැණ බැණ පිංසෙණ්ඩු වෙවී උන්ගෙ සර්විස් සල්ලි දිදී ගන්නෙ මොකටද ඒකයි මේක කරන්න හිතුවෙ.SLT ෆයිබර් විතරක් නෙමෙයි මොබිටෙල් ලයින් ඵකත් අයින් කරනව..ඉන්ටර්නෙට්,TV වලට ඩයලොග් ගන්න හිතන් ඉන්නෙ.youtube වගේ බලන්න ස්පීඩ් ඵක තිබ්බොත් අැති.ලෑන්ඩ් ෆෝන් ඕන නෑ.ඩයලොග් TV ගන්න හිතන් ඉන්නෙ..ඩයලොග් TV හොඳද?වැස්ස වෙලාවට අවුල් කියල අහල තියෙනව.ඒක අවුලක් නෑ මටනම්.මට දැනගන්න ඕන උන්ගෙ සර්විස් ඵක හොඳද කියල අරුන්ට වැඩිය..අපි පන්නිපිටියෙ ඉන්නෙ..

    උන්ට සිකිලා බන් ඉන්නේ
    තවත් කෙලින්න යන්න එපා
    සිරියස් උන් බිමටම වැටිලා තියෙන වෙලාවක්
    අප් වෙන්න තව මාසයක් වත් යයි මචං
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    SLT වලින් cliQ app වලට මාරු වුනා ගිය මාසේ

    me too

    mehemai kollane man fibre use karanne dan 3year walata wadi

    ada wenakan speed ekawath / connection eke aulakwath monama reddakwath awilla na

    ekama seen eka

    Horata data kapanawa
    Bill ekata amatharawa phone line rental ekak enawa

    e speed ekata 36gb madi gewana puluwan ganath ekka

    Slt eketh khmath 2000 panala bill gewalath 36gb ne denne mona redda karath oka dawas 20k yaddi data okoma iwarai ita passe 64kbps melo reddak karagana ba

    ita wada hodai hutch hari mobitel hari package ekak use karana eka

    Slt ekata gewana bill ekath ekka mobitel and hutch unge hoda gb ganak ganna puluwan e ganata


    4g normal speed test with pocket router huawei

    3933571379.png


    Ubata tv balanna one nam tv lanka eke box eka ganinn

    chanel bara ganak tyanwa wassata aul na
    Masetama 600i
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉස්සර අපේ ඔෆිස් එකේ SLT ADSL තිබුනේ. ඒ කනෙක්ෂන් සමහර දවස්වලට හෙනට ස්ලෝ වෙනවා. ඉතින් අපි කම්ප්ලේන් එකක් දැම්මාම උන්ගෙ හෙන තඩි එකෙක් එනවා කනෙක්ශන් එකේ ස්පීඩ් එක චෙක් කරන්න. ඌ ඇවිල්ලා SLT සයිට් එකෙන් පොඩි සොෆ්වෙයාර් එකක් මොකක් හරි ඩවුන්ලෝඩ් කරලා බලලා, "මේ හොදට ස්පීඩ් එක තියෙන්නෙ!!, ඇයි බොරුවට කම්ප්ලේන් කරන්නෙ!!" කියලා අපිට කෑගහලා යන්න යනවා. :eek: :lol:

    උන් ඒ කාලේ දුන්න ආතල් එකට මලත් මගෙ වැඩකට SLT නම් ගන්නෙ නැහැයි කියලා හිතා ගත්තා. :cool:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    ඉස්සර අපේ ඔෆිස් එකේ SLT ADSL තිබුනේ. ඒ කනෙක්ෂන් සමහර දවස්වලට හෙනට ස්ලෝ වෙනවා. ඉතින් අපි කම්ප්ලේන් එකක් දැම්මාම උන්ගෙ හෙන තඩි එකෙක් එනවා කනෙක්ශන් එකේ ස්පීඩ් එක චෙක් කරන්න. ඌ ඇවිල්ලා SLT සයිට් එකෙන් පොඩි සොෆ්වෙයාර් එකක් මොකක් හරි ඩවුන්ලෝඩ් කරලා බලලා, "මේ හොදට ස්පීඩ් එක තියෙන්නෙ!!, ඇයි බොරුවට කම්ප්ලේන් කරන්නෙ!!" කියලා අපිට කෑගහලා යන්න යනවා. :eek: :lol:

    උන් ඒ කාලේ දුන්න ආතල් එකට මලත් මගෙ වැඩකට SLT නම් ගන්නෙ නැහැයි කියලා හිතා ගත්තා. :cool:
    Wena option ekak naane ban sinhala anatha kukulanta :( Ekko SLT fiber naththan anik company wala 4G. Direct line ekak ganna ba SLT walata akamathinan :oo: Mona kuharupayakda ban meka :angry:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    private company ekakata goda enna hoda welawak meka.dhammika perera wath mekata set unoth maru.fiber connection denna puluan SLT ekata witharak nemeyi ne.hoda gaanak wiyadam karanna puluwannam pattama labayak ganna puluwan.goverment support ekakuth ona habayi.
     
    • Like
    Reactions: Kolama

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    private company ekakata goda enna hoda welawak meka.dhammika perera wath mekata set unoth maru.fiber connection denna puluan SLT ekata witharak nemeyi ne.hoda gaanak wiyadam karanna puluwannam pattama labayak ganna puluwan.goverment support ekakuth ona habayi.
    Residential denna puluwan SLT only dialog eka denna try kara but court case ekak nisa wada bakal wuna