SLT 4G අවුලක් නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    SLT 4G අවුලක් නැද්ද ?

    අද උදේ Internet එන්න බලනකොට Dongel ඒක වැඩ නෑ එපාර පරණ 2G Phone එක Connect කරගත්තා Pc ඒකට Bluetooth වලින්. Dongel එකක් 3500 දීලා ගන්න එකේ තේරුමක් නැහැ කියලා හිතෙවා ඊට අඩුවෙන් 4G තියෙනකොට.

    මේ පැත්තේ Dialog 4G නැහැ
    SLT 4G තියෙනවා.

    මම එළකිරියේ සමහර අය දාපු තිඩ් දැකලා හිතේ සැකයක් තියෙනවා SLT ගැන ඒක දුරු කරගන්න හෙල්ප් එකක් දීපල්ලා.

    සමහරු කියනවා දැකලා තියෙනවා 2400 දීලා ගත්තා ත්. 1400 60Gb එක මාසෙකට 3000 වගේ බිල් එකක් එනවා කියලා ඒක ඇත්ත ද ?

    2400 දීලා මාස ගනම් බලන් ඉන්න ඕනෙද උන් එනකම් ?

    ග්‍රාම සේවක සහතික ඕනේ නැහැනේ ?

    ඕක ගත්තා ම Pc ඒකට Connect කරන්නේ වයර් එකකින් ද ? එකත් උන් දෙනවද

    බිල් දෙකක් එනවද මුල් මාසේ ? Dialog එකේනම් මට ඉස්සර එහෙම ආවා

    තව ඕකුන් ගැන උබලා දාන්න නොදන්නා දේවල් කියන්න
     
    • Like
    Reactions: HKavinda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    Dialog bill dekak enne ne bn, mul mase billing date ekata set wenna dawas walata add wela enne eka wennathi uba kiyanne ;)
     
    • Like
    Reactions: Nadun26

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Slt hodai ban mama dialog walin
    Maru una slt walata. Monaa unath data
    Usage eka adui. Dialog wala 300mb block
    Walin adu wenawa. Anika slt wala promotion wadi
    Free data denawa hugak kala wala. Anika select karaganna puluwan
    Data pkg wadi.
    Main reason eka slt wala mobile usersla nathi nisaa
    Connection eka speed. Ganath adui
     
    එල මචන් එතකොට ඔයා රවුටර් එක Pc ඒකට Connect කරේ කොහොමද ?
    1400 එක ගත්තා ම හැම මාසෙම 1600 වගේ නේද එන්නේ ? ඔය රවුටර් ඒකට උන් සල්ලි ගන්නේ නැහැනේ ? මම දැක්කා එල කිරි එකේ තිඩ් තියෙනවා සමහර අයගේ අඩුවෙන් දුන්නට ලොකු බිලක් එනවා කියලා ඒ රවුටර් එක 1000 වගේ ගත්ත අයට ද ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එල මචන් එතකොට ඔයා රවුටර් එක Pc ඒකට Connect කරේ කොහොමද ?
    1400 එක ගත්තා ම හැම මාසෙම 1600 වගේ නේද එන්නේ ? ඔය රවුටර් ඒකට උන් සල්ලි ගන්නේ නැහැනේ ? මම දැක්කා එල කිරි එකේ තිඩ් තියෙනවා සමහර අයගේ අඩුවෙන් දුන්නට ලොකු බිලක් එනවා කියලා ඒ රවුටර් එක 1000 වගේ ගත්ත අයට ද ?

    4g router eke.wifi walin ban:rolleyes:
    Hodama de eka para deela ganin

    Router eka full.payment eka 2900 gaanak
    Mathaka widiyata 10 gb (11gb)walata tax ekka 590 enawa
    Full signal ekka speed niyamai.
    Dialog 1 year use kala data hugak kapanawa
    Kiyala thwrune slt eka use karaddi. Slt laabai
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura

    avatar267406_324.gif
    avatar267406_324.gif
    avatar267406_324.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    4g router eke.wifi walin ban:rolleyes:
    Hodama de eka para deela ganin

    Router eka full.payment eka 2900 gaanak
    Mathaka widiyata 10 gb (11gb)walata tax ekka 590 enawa
    Full signal ekka speed niyamai.
    Dialog 1 year use kala data hugak kapanawa
    Kiyala thwrune slt eka use karaddi. Slt laabai

    ela, Wifi Adpter එකක් අපි පිටින් ගන්න ඕනේ ඒ කියන්නේ ?
    full.payment එක ඒ ගානද ? අහ උන් එකයි එහෙනම් කොටස කොටස එවන්නේ එල මම ඔකොම ගෙවලා ගන්නවා.
    ඔව් Dialog කපනවා විතරක් නමේ බිලට නොයකුත් Tax එකතු කරලා මහා ජරා බිලක් එවන්නේ මේ දවස් වල මෙහෙ 3G Speed එක Kbps 150 වගේ යන්නේ එපා වෙලා ඉන්නේ. Mobitel තමයි Speed ම Dialog ලගේ Custermer සර්විස් එකත් දැන් චාටර් වෙලා ෆේස් බුක් එකෙන් කිව්වත් දැන් අහන්නේ නැහැ උන් Phone වලත් සිම් මාරු කරලා Mobitel දැම්මා.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මම නම් ඩයලොග්.. SLT නම් දන්නෙ නෑ. SLT එකත් හොඳ ඇති. ඩයලොග් නම් අවුලක් නෑ. උබලට ඩයලොග් සිග්නක් නැත්නම් ඊළඟට හොඳම එක SLT තමයි
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මම නම් ඩයලොග්.. SLT නම් දන්නෙ නෑ. SLT එකත් හොඳ ඇති. ඩයලොග් නම් අවුලක් නෑ. උබලට ඩයලොග් සිග්නක් නැත්නම් ඊළඟට හොඳම එක SLT තමයි

    ow dialog Siganl ne ban
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අද උදේ Internet එන්න බලනකොට Dongel ඒක වැඩ නෑ එපාර පරණ 2G Phone එක Connect කරගත්තා Pc ඒකට Bluetooth වලින්. Dongel එකක් 3500 දීලා ගන්න එකේ තේරුමක් නැහැ කියලා හිතෙවා ඊට අඩුවෙන් 4G තියෙනකොට.

    මේ පැත්තේ Dialog 4G නැහැ
    SLT 4G තියෙනවා.

    මම එළකිරියේ සමහර අය දාපු තිඩ් දැකලා හිතේ සැකයක් තියෙනවා SLT ගැන ඒක දුරු කරගන්න හෙල්ප් එකක් දීපල්ලා.

    සමහරු කියනවා දැකලා තියෙනවා 2400 දීලා ගත්තා ත්. 1400 60Gb එක මාසෙකට 3000 වගේ බිල් එකක් එනවා කියලා ඒක ඇත්ත ද ?

    2400 දීලා මාස ගනම් බලන් ඉන්න ඕනෙද උන් එනකම් ?

    ග්‍රාම සේවක සහතික ඕනේ නැහැනේ ?

    ඕක ගත්තා ම Pc ඒකට Connect කරන්නේ වයර් එකකින් ද ? එකත් උන් දෙනවද

    බිල් දෙකක් එනවද මුල් මාසේ ? Dialog එකේනම් මට ඉස්සර එහෙම ආවා

    තව ඕකුන් ගැන උබලා දාන්න නොදන්නා දේවල් කියන්න

    1. උබ 2400 දීල 1490 66 GB එක ගත්තොත් මුල් මාසේ බිල 1800 + 1600 Bill එකක් එනවා. 1800 එන්නේ උබේ Package එකට with tax අනිත් 1600 එන්නේ උබ Connection එක ගද්දි 2400 ට වැදුන Tax එක ඒ මාසේ බිල් එක එතකොට 3400 ක් විතර වෙනවා. ඊට පස්සේ මාසේ ඉඳන් 1800 විතරයි එන්නේ මාසෙට.

    2.නැහැ උන්ගේ Arcade එකට හරි Teleshop එකකට හරි යමන්. කෙලින්ම කියපන් 4G එකක් ගන්න ඕනි කියල NIC එක විතරයි ඕනි. ඊට පස්සේ උබට එහෙන් Router එක දෙනවා එවෙලම. 2400 ක් බදින්න විතරයි තියෙන්නේ. Connection එක Active වෙන්න නම් දවස් 2ක 3ක් යනවා. Active උනාට පස්සේ තමා Signal එන්නේ.

    3.නැත.

    4.ඔව් Cat 5e Cable එකක් හම්බෙනවා මීටර් 2කක විතර. එකෙන් PC එකකට Connect කරන්න පුළුවන්. PC එකයි Router එකයි ටිකක් ඈත නම් තියෙන්නේ ඒ Cable එක දිග මදි. එහෙම උනොත් උබ එක්කෝ දිග Cable එකක් කඩෙන් ගන්න ඕනි. නැත්තම් Wifi Adapter එකක් අරන් PC එකට ගහල WIFI වලින් යන්න ඕන

    5.බිල් 2ක් එන්නේ නැහැ. එක බිලයි එන්නේ.

    6.මගේ නම් එක සිග්නල් දෙකයි තියෙන්නේ 20-25Mbps අතර Speed එකක් තියෙනවා. Tower එකට 1.8KM තියෙනවා.මට නම් හොදටම හොදයි අවුලක් නැ. ගන්නවනම් කෙලින් Arcade එකකින් ම ගනින් Sale කාරයෝන්ගෙන් අරන් පසු තැවෙන්න එපා.

    :D:D:D
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ela, Wifi Adpter එකක් අපි පිටින් ගන්න ඕනේ ඒ කියන්නේ ?
    full.payment එක ඒ ගානද ? අහ උන් එකයි එහෙනම් කොටස කොටස එවන්නේ එල මම ඔකොම ගෙවලා ගන්නවා.
    ඔව් Dialog කපනවා විතරක් නමේ බිලට නොයකුත් Tax එකතු කරලා මහා ජරා බිලක් එවන්නේ මේ දවස් වල මෙහෙ 3G Speed එක Kbps 150 වගේ යන්නේ එපා වෙලා ඉන්නේ. Mobitel තමයි Speed ම Dialog ලගේ Custermer සර්විස් එකත් දැන් චාටර් වෙලා ෆේස් බුක් එකෙන් කිව්වත් දැන් අහන්නේ නැහැ උන් Phone වලත් සිම් මාරු කරලා Mobitel දැම්මා.

    4g wifi wireless router ekak denne. Ekata wire mona
    Magulakwath ne , plug karala computer
    Eke wifi on karala password gahala
    Conect wenna thiyenne.
    Mobitel gana nam kathaa karanna epaa
    Wadak.ne

    Hodama speed thiyenne dialog eth data usage wadi
    Ilagata slt laabi
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38

    1. උබ 2400 දීල 1490 66 GB එක ගත්තොත් මුල් මාසේ බිල 1800 + 1600 Bill එකක් එනවා. 1800 එන්නේ උබේ Package එකට with tax අනිත් 1600 එන්නේ උබ Connection එක ගද්දි 2400 ට වැදුන Tax එක ඒ මාසේ බිල් එක එතකොට 3400 ක් විතර වෙනවා. ඊට පස්සේ මාසේ ඉඳන් 1800 විතරයි එන්නේ මාසෙට.

    2.නැහැ උන්ගේ Arcade එකට හරි Teleshop එකකට හරි යමන්. කෙලින්ම කියපන් 4G එකක් ගන්න ඕනි කියල NIC එක විතරයි ඕනි. ඊට පස්සේ උබට එහෙන් Router එක දෙනවා එවෙලම. 2400 ක් බදින්න විතරයි තියෙන්නේ. Connection එක Active වෙන්න නම් දවස් 2ක 3ක් යනවා. Active උනාට පස්සේ තමා Signal එන්නේ.

    3.නැත.

    4.ඔව් Cat 5e Cable එකක් හම්බෙනවා මීටර් 2කක විතර. එකෙන් PC එකකට Connect කරන්න පුළුවන්. PC එකයි Router එකයි ටිකක් ඈත නම් තියෙන්නේ ඒ Cable එක දිග මදි. එහෙම උනොත් උබ එක්කෝ දිග Cable එකක් කඩෙන් ගන්න ඕනි. නැත්තම් Wifi Adapter එකක් අරන් PC එකට ගහල WIFI වලින් යන්න ඕන

    5.බිල් 2ක් එන්නේ නැහැ. එක බිලයි එන්නේ.

    6.මගේ නම් එක සිග්නල් දෙකයි තියෙන්නේ 20-25Mbps අතර Speed එකක් තියෙනවා. Tower එකට 1.8KM තියෙනවා.මට නම් හොදටම හොදයි අවුලක් නැ. ගන්නවනම් කෙලින් Arcade එකකින් ම ගනින් Sale කාරයෝන්ගෙන් අරන් පසු තැවෙන්න එපා.

    :D:D:D

    thanks මචන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    4g wifi wireless router ekak denne. Ekata wire mona
    Magulakwath ne , plug karala computer
    Eke wifi on karala password gahala
    Conect wenna thiyenne.
    Mobitel gana nam kathaa karanna epaa
    Wadak.ne

    Hodama speed thiyenne dialog eth data usage wadi
    Ilagata slt laabi

    Wifi Adfter එකක් කියක් වගේ වෙනවද බන් ? ඒවගේ හොද වර්ග මොනවාද
    Wifi On කලාම ගෙදර වටේ උන්ට යන්න පුළුවන් ද උන්ට යන්න බැරි වෙන්න හදන්න පුළුවන් නේද ඕකෙන් ?
    මන් හෙට ගිහිල්ලා බලනවා එකක් ගන්න ඉසෙල්ලා Wifi Adpter එක ගන්න ඕනේ