SLT 4G එකට් වෙන Fiber කියපල්ලා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    hY3dxtwnc


    මේක දැනට යුස් කරන්නේ .
    ඔක්කොම ok සමහර දවස් වලට 5gb පනිනවා .
    එතකොට slow කරනවනේ .

    මේකට විසදුමක් වෙන මීට සමාන fiber package එක කියපන් .
    මේ මාසේ වියදමට match වෙන්නත් ඕනේ .

    anytime වෙන්නත් ඕනේ.
     
    • Like
    Reactions: rombo

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Youth Add-on (7 days) eka use karanna .. Social Media walta yana data kapenne eken ethakota..

    Fibre Unlimited 10 එකෙන් Fiber WEB PRO package එකට Change කලා.

    කලින් මගේ usage එක 400/450 GB , ඒ GB ගානම මේ මාසෙත් පාවිචි කරල තියෙනව. ස්පීඩ් එක 10Mbps වලින් 200Mbps වලට change උන එක වගේම Bill එකත් Rs1050 ක් වගෙ ගාන අඩු වෙලා තියෙනව.
     
    • Like
    Reactions: dilan_randika