SLT 4G කේස් එකක්... වෙන එකකට මාරු වෙන්න අයිඩියාස් ඕනෙ...

Max_r

Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    මම අවුරුදු 5ක් slt 4g පාවිච්චි කරන කෙනෙක්...
    රව්ටුටර් එක ගත්තෙ ‍‍xxxx පැත්තෙන් එ පැත්තෙ අවුරුදු 3ක් වගෙ හිටියා...
    දැන් ඉන්නෙ YYYY මෙහෙට ඇවිත් අවුරුදු 2ක් වගෙ

    XXXX වල පදිංචිව ඉන්නකොටත් YYYY වල ගිය සතිය දක්වාත් කිසිම හෙනයක් තිබුනෙ නැ SLT 4G
    ගිය සතියෙ වැස්ස පටන් ගත්තු දවස් වල ඉදන් පට්ටම කේස් එකක්...

    signal bar 2,1 වෙනවා හැම වෙලෙම,
    ඉනටනෙට් යන්නම බැ, 100kb ඉමෙජ් එකක් ඇටච් කරගන්න බැ...
    ටැබ් 2ක් ලෝඩ් කරගන්න බැ
    රස්සාවෙ හැටියට ගොඩක් ඉමේජස් ලෝඬ් කරගන්න, සාම්පල් යවන්න,ගෙන්න ගන්න ඕනෙ

    මම හිතුවා වැස්ස අඩුවෙද්දි හරියාවි කියලා... (වැඩෙ හරි ගියෙ නැ )
    කරපු දේවල්

    1. app eken ticket එකක් දැම්මා ( එකෙක් කෝල් කරලා රීසෙට් කරන්න කිවා. ඒක හරිගියෙත්නැ)
    2. email එකක් දැම්මා (නො රෙස්පොන්ස්)
    3. 1212 ta කෝල් කරා... ආයෙ සපොට් ටිකට් එකක් දැම්මා..
    ටෙක්නිශියන් කෙනෙක් කෝල් කරලා කිවා උන් දැන් slt , mobitel සිග්නල් දෙකම අහුවෙන නිසා මොබිටෙල් එකට අහුවෙලාද දන්නෙ නැ තියෙන්නෙ, අපි මෙ පැත්තෙන් ටවර් එක රිසෙට් එකක් කරලා බලමු කියලා.
    ඒකත් සෙට් උනෙ නැති උනොත් ලගම ටෙලෙශොප් එකට අරන් යන්න, රටුටර් එක චෙක් කරගන්න කියල..

    අද රවුටර් එක අරන් ගියාම ඒකෙ ඉන්න ගෑනි ගොන් පාර්ට් දානවා.. රවුටර් එක මාරු කරලා දුන්නෙත් නැ...

    හෙට ටෙක්නිශියන් එන්නම් කිව්වා සිග්නල් බලන්න...
    heta වැඩෙ හරි නොගියොත්.......
    ----------------------------------------------------------------
    සිංහලු මොකද හිතන්නෙ
    මට දැන් එපා වෙලා තියෙන්නෙ වැඩක් කරගන්න බැරිව..

    පාවිච්චි කරේ Flash 05 (දවට GB 5k ෆුල් ස්පිඩ් එකෙන් එනවා 5 පැන්නම, 1mbps, මාසෙට ගිගා 150ක් වගෙ පුලුවන් රු. 2828යි ටැක්ස් එක්කම )
    ඔය ගානට සෙට් වෙන්න මොනවද උබලා පාවිච්චි කරන පැකෙජස්???? (ෆයිබර් ගන්න බැ, තැනින් තැනට යන්න වෙනො)

    ටිප්ස් තමයි ඕනෙ.....
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    Oka mata dialog eketh una bn giya weekend eke, dawas 3k internet na, mama slt fiber eke unlimited ekata maaru una, fiber thama gannawanam, light giya dawas wala fiber witharai wada kale
    :/ ෆයිබර් ගන්න බැ බන්.. ඉන්න තැන් මාරු වෙනො කාලෙකට..

    Dialog nisa man sathutin
    මොන පැකෙජ් එකද තියෙන්නෙ ???
    ------ Post added on Sep 13, 2023 at 10:56 PM
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    B310s-925 model eketh puluwana ????
    මං හරියටම දන්නෙ නෑ roaming තිබුණාද කියලා ඕකෙ, roaming නැත්නම් SLT regional office එකකට ගියාම මාරු කරගන්න පුලුවන්. මේ group එකෙනුත් අහලා බලන්න https://www.facebook.com/groups/sltmobitelusersclub
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,241
    1
    16,105
    113
    මං හරියටම දන්නෙ නෑ roaming තිබුණාද කියලා ඕකෙ, roaming නැත්නම් SLT regional office එකකට ගියාම මාරු කරගන්න පුලුවන්. මේ group එකෙනුත් අහලා බලන්න https://www.facebook.com/groups/sltmobitelusersclub
    Thank oyu machan :)
     
    • Like
    Reactions: xVOLDYx

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මම අවුරුදු 5ක් slt 4g පාවිච්චි කරන කෙනෙක්...
    රව්ටුටර් එක ගත්තෙ ‍‍xxxx පැත්තෙන් එ පැත්තෙ අවුරුදු 3ක් වගෙ හිටියා...
    දැන් ඉන්නෙ YYYY මෙහෙට ඇවිත් අවුරුදු 2ක් වගෙ

    XXXX වල පදිංචිව ඉන්නකොටත් YYYY වල ගිය සතිය දක්වාත් කිසිම හෙනයක් තිබුනෙ නැ SLT 4G
    ගිය සතියෙ වැස්ස පටන් ගත්තු දවස් වල ඉදන් පට්ටම කේස් එකක්...

    signal bar 2,1 වෙනවා හැම වෙලෙම,
    ඉනටනෙට් යන්නම බැ, 100kb ඉමෙජ් එකක් ඇටච් කරගන්න බැ...
    ටැබ් 2ක් ලෝඩ් කරගන්න බැ
    රස්සාවෙ හැටියට ගොඩක් ඉමේජස් ලෝඬ් කරගන්න, සාම්පල් යවන්න,ගෙන්න ගන්න ඕනෙ

    මම හිතුවා වැස්ස අඩුවෙද්දි හරියාවි කියලා... (වැඩෙ හරි ගියෙ නැ )
    කරපු දේවල්

    1. app eken ticket එකක් දැම්මා ( එකෙක් කෝල් කරලා රීසෙට් කරන්න කිවා. ඒක හරිගියෙත්නැ)
    2. email එකක් දැම්මා (නො රෙස්පොන්ස්)
    3. 1212 ta කෝල් කරා... ආයෙ සපොට් ටිකට් එකක් දැම්මා..
    ටෙක්නිශියන් කෙනෙක් කෝල් කරලා කිවා උන් දැන් slt , mobitel සිග්නල් දෙකම අහුවෙන නිසා මොබිටෙල් එකට අහුවෙලාද දන්නෙ නැ තියෙන්නෙ, අපි මෙ පැත්තෙන් ටවර් එක රිසෙට් එකක් කරලා බලමු කියලා.
    ඒකත් සෙට් උනෙ නැති උනොත් ලගම ටෙලෙශොප් එකට අරන් යන්න, රටුටර් එක චෙක් කරගන්න කියල..

    අද රවුටර් එක අරන් ගියාම ඒකෙ ඉන්න ගෑනි ගොන් පාර්ට් දානවා.. රවුටර් එක මාරු කරලා දුන්නෙත් නැ...

    හෙට ටෙක්නිශියන් එන්නම් කිව්වා සිග්නල් බලන්න...
    heta වැඩෙ හරි නොගියොත්.......
    ----------------------------------------------------------------
    සිංහලු මොකද හිතන්නෙ
    මට දැන් එපා වෙලා තියෙන්නෙ වැඩක් කරගන්න බැරිව..

    පාවිච්චි කරේ Flash 05 (දවට GB 5k ෆුල් ස්පිඩ් එකෙන් එනවා 5 පැන්නම, 1mbps, මාසෙට ගිගා 150ක් වගෙ පුලුවන් රු. 2828යි ටැක්ස් එක්කම )
    ඔය ගානට සෙට් වෙන්න මොනවද උබලා පාවිච්චි කරන පැකෙජස්???? (ෆයිබර් ගන්න බැ, තැනින් තැනට යන්න වෙනො)

    ටිප්ස් තමයි ඕනෙ.....
    ඩයලොග්
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    Dialog Prepaid Router එකක් ගනිං.
    ඊට අමතරව Unlock Router එකකට Airtel SIM එකක් දාලා තියාගනිං. ගොඩක් තැන්වලට Airtel speed එක හොඳයි.
     
    • Like
    Reactions: elakiriaddict

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ඔය කේස් එකනං දරුණුවටම තියෙනව, සිග්නල් නෑ... ගෙදරට කෝල් ගන්නත් බෑ. සිග්නල් කේස්. කරන්ට් නැති වුනාම ඕෆ් බැට්‍රි බැකප් එක මදි...
    බොරුවට බිල් විතරක් එනව බර ගණං වලින්...
    කෝල් ගන්නෙත් නෑ. සිග්නල් නරතුව කොහොම කෝල් ගන්නද..

    මමත් අයින් කරල දැම්ම තිත්තම වෙලා...
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    outdoor antenna එකක් තමයි හරියන්නෙ. ඩෑලොග් එකේ දන්න එකෙක් ඉන්නව නම් අහල බලන්න. (outdoor router නෙමෙයි)
     
    • Like
    Reactions: elakiriaddict