Questions SLT 4G නම් දැන් එපා වෙලා

DXB2021

Well-known member
  • Sep 15, 2021
    643
    542
    93
    fibre ekath oya wagemai bn
    Screenshot_20230301_225131_Speedtest.jpg
    Screenshot_20230301_230813_Speedtest.jpg
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මම අද ඇහුව SLT Leased Line එකක් ගන්න. 100mbps Leased Line එකක් මාසෙකට 600,000/= ක් වෙනව කිව්ව. රත්තරන්ද දන්නෙ නෑ Data වෙනුවට Fibre cable එකෙන් එන්නෙ. :baffled:
     

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    SLT 4G නම් දැන් එපා වෙලා
    රෑ 8න පස්සේ ගන්න දෙයක් නැහැ
    දවල්ට වෙලාවක බුල් කෙලිනවා
    ගන්න එකක් කියපන්කො
    ස්පීඩ් එක හොද
    location: colombo
    Sirawata.mamath Ain karala danawa slt eka. amu jarawak
     
    • Like
    Reactions: elakiriaddict

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,337
    1,174
    113
    SLT 4G නම් දැන් එපා වෙලා
    රෑ 8න පස්සේ ගන්න දෙයක් නැහැ
    දවල්ට වෙලාවක බුල් කෙලිනවා
    ගන්න එකක් කියපන්කො
    ස්පීඩ් එක හොද
    location: colombo
    ඔව්, පට්ට අවුල්. ඒ මදිවට මුන් ඩේට ඉවර කරන්ව නිකන්, මම සාමාන්‍යෙන් බාන කරන ඒවා කරන්නේ රෑ දොඅහෙන් පස්සේ, ඒ කියන්නෙ ප්ල්ළැන් කරලම මම දාන්නේ එහෙම, එහෙම දාපු ඒවත් මුන් අඩු කරල්ල තියෙන්නේ දවල් පැක් එකෙන්,
     
    • Like
    Reactions: elakiriaddict

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ලංකාවෙ හොද කියල connection එකක් නෑ. හොද කියන්නෙ හෙලවෙන මනසට.

    Dialog, SLT ඔක්කොම එකයි.
    Fibre stable neda bn
    4G nam itin wireless nisa wenas wenawa ne speed eka, area eka anuwa, weather eka anuwa, users la anuwa
    mata personally nam dialog 4G eka hodatama athi, habai mama thaniyen use karanne,
    mage wada tika paaduwe karaganna puluwan
    habai godak connect unoth case athi

    14856068894.png


    1686558325986.png
     
    • Like
    Reactions: elakiriaddict

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Fibre එකකට මාරු වෙන්න.. කනු නැත්නම්, Dialog 4G Outdoor unit එකක් ගන්න.
    ෆයිබර් එකට ප්‍රොමෝශන් කරන්න් ඇවිත් තිබ්බ. 40A/60N=100 දෙනව කියන්නෙ. ශේප්ද ඕක. දැනට ඩයලොග් 40Anytime තියෙන්නෙ.
     
    • Wow
    Reactions: elakiriaddict

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    ෆයිබර් එකට ප්‍රොමෝශන් කරන්න් ඇවිත් තිබ්බ. 40A/60N=100 දෙනව කියන්නෙ. ශේප්ද ඕක. දැනට ඩයලොග් 40Anytime තියෙන්නෙ.

    ඔයාගෙ පාවිච්චියේ හැටියට තමයි ඒක ඉතින් තීරණය කරන්න ඕන. මගේ තියෙන්නෙ Anytime 250GB එකක්.... මට 10GB ට ලං වෙන්න දවසකට යනව.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    mehema scene ekak meter wunaa friends

    package data limit eka per day panapu gaman speed eka adu karana scene ekak
    sltmobitel app eken data loan ekak e welaawata purchase karanna baha neda?
     
    • Like
    Reactions: elakiriaddict

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මගෙ 70mbps එනව
    4G? 70mbps? Highway ekeda ban enne?

    මම අද ඇහුව SLT Leased Line එකක් ගන්න. 100mbps Leased Line එකක් මාසෙකට 600,000/= ක් වෙනව කිව්ව. රත්තරන්ද දන්නෙ නෑ Data වෙනුවට Fibre cable එකෙන් එන්නෙ. :baffled:
    Hitapu gaman porn stars la Hollywood celebrities la router eka assen kamareta wisi wenawa ban. Karadarayi ithin unwa ayi plane eke naggala yawanna giyaama
    ------ Post added on Jun 13, 2023 at 10:37 AM
     
    • Haha
    Reactions: kevin_levin