
ubalata fiber one nahaneමගෙ 70mbps එනව
Sirawata.mamath Ain karala danawa slt eka. amu jarawakSLT 4G නම් දැන් එපා වෙලා
රෑ 8න පස්සේ ගන්න දෙයක් නැහැ
දවල්ට වෙලාවක බුල් කෙලිනවා
ගන්න එකක් කියපන්කො
ස්පීඩ් එක හොද
location: colombo
ඔව්, පට්ට අවුල්. ඒ මදිවට මුන් ඩේට ඉවර කරන්ව නිකන්, මම සාමාන්‍යෙන් බාන කරන ඒවා කරන්නේ රෑ දොඅහෙන් පස්සේ, ඒ කියන්නෙ ප්ල්ළැන් කරලම මම දාන්නේ එහෙම, එහෙම දාපු ඒවත් මුන් අඩු කරල්ල තියෙන්නේ දවල් පැක් එකෙන්,SLT 4G නම් දැන් එපා වෙලා
රෑ 8න පස්සේ ගන්න දෙයක් නැහැ
දවල්ට වෙලාවක බුල් කෙලිනවා
ගන්න එකක් කියපන්කො
ස්පීඩ් එක හොද
location: colombo
Fibre stable neda bnලංකාවෙ හොද කියල connection එකක් නෑ. හොද කියන්නෙ හෙලවෙන මනසට.
Dialog, SLT ඔක්කොම එකයි.
ෆයිබර් එකට ප්‍රොමෝශන් කරන්න් ඇවිත් තිබ්බ. 40A/60N=100 දෙනව කියන්නෙ. ශේප්ද ඕක. දැනට ඩයලොග් 40Anytime තියෙන්නෙ.Fibre එකකට මාරු වෙන්න.. කනු නැත්නම්, Dialog 4G Outdoor unit එකක් ගන්න.
ෆයිබර් එකට ප්‍රොමෝශන් කරන්න් ඇවිත් තිබ්බ. 40A/60N=100 දෙනව කියන්නෙ. ශේප්ද ඕක. දැනට ඩයලොග් 40Anytime තියෙන්නෙ.
4G? 70mbps? Highway ekeda ban enne?මගෙ 70mbps එනව
Hitapu gaman porn stars la Hollywood celebrities la router eka assen kamareta wisi wenawa ban. Karadarayi ithin unwa ayi plane eke naggala yawanna giyaamaමම අද ඇහුව SLT Leased Line එකක් ගන්න. 100mbps Leased Line එකක් මාසෙකට 600,000/= ක් වෙනව කිව්ව. රත්තරන්ද දන්නෙ නෑ Data වෙනුවට Fibre cable එකෙන් එන්නෙ.![]()