SLT 4G පට්ටම slow antenna help 🍀🍀🍀

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    SLT 4G පට්ටම slow antenna help 🍀🍀🍀

    රෑ 12.58ටත් SLT 4G speed eka. පලවෙනි එකේ test කලේ server එක lankabell දාලා. දෙවෙනි එකේ SLT දැම්මාම අඩුම් තරමේ upload ping එකවත් යන්නෙ නෑ මචන්ලා.:oo: එපා වෙලා ඉන්නේ. :sad: දවල් card payment එකක් කරන්න ගිහින් අතරමගදි හිටලා හෙන කෙලියක් කරලා සල්ලි ටික බේරගත්තේ.

    lankabell.jpg

    slt.jpg

    මට මේක ලොකු speed එකක් නැති වුනාට කමක් නෑ බන්, වැඩක් කරගන්න පුලුවන් තරමට speed එක තිබුනම ඇති. මේකට ඇන්ටෙනා එකක් හදාගන්න හෝ වෙන මොනවහරි දෙයක් කරලා මේක ගොඩ දාගන්න විදියක් කියල දෙන්න මචන්ලා :yes:
    මේ ඇන්ටෙනා එක හදපු කෙනෙක් ඉන්නවා නම් මේකේ dimension ටික මට PM එකක් දාන්න. ලොකු උදවුවක් :love: එලකිරි එකේම කෙනෙක් මේක හදලා තිබුනා. පොරත් busy මන් හිතන්නේ.

    io1iIhx.jpg

    dbcalculator2.png

    වෙන හදපු කෙනෙක් ඉන්නවා නම් මට මේ router එක ගොඩ දාගන්න කරන්න පුලුවන් දේවල් ටික කියල දෙන්න. ලොකු උදවුවක් :love: signal 2යි තියෙන්නේ. :no:

    Lpn5Rqd.jpg
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හැබැයි මචං සිග්නල් කනු දෙකට ඔයිට වඩා ස්පීඩ් එන්න ඕන නේහ්? උඹට හොඳටම ෂුවර්ද ඕක සිග්නල් කේස් එකක් නිසා එන එකක් කියල. එහෙම නැත්නම් ටවර් එකේ බෑන්ඩ්විත් මදි වෙලා හෝ වෙන උංගෙ පැත්තෙ අවුලක් ආවත් ඔහොම වෙන්න පුලුවන්. ඉස්සර ඉඳලම ඔය විදියටද එන්නෙ මචං?

    මොකද මේ ළඟදි අපේ පැත්තෙ 4G ටවර් එකක් අවුල් ගිහිල්ලද කොහෙද සතියකට කිට්ටු කාලයක් හරියට ඉන්ටර්නෙට් වැඩ කරේම නෑ. ඔය විදියටම අප්ලෝඩ් එක යන්නෙම නෑ ඩවුන් එක 1-2අතරෙ තමයි ගියේ.
     
    @sithija.h මට එහෙමයි හිතුනෙ මචන්. ඒත් උබ කිවුවා වගේම හෙට මුන්ට කෝල් කරලා කියනවා මේක :nerd: මිට කලින් හොදට වැඩ කලා මචන්, ගත්තු දවස්වල 15,16 speed. ගිය සතියේ දවසක වැඩ කරන්නෙම නැතුව ගිහින් call කලාම තමයි දැනගත්තේ උන් tower එකක් repair කරන කතාවක්. ඊට කලිනුත් එහෙම වුනා. දැන් බලනකොට ඒක වෙන්න ඕන මේකට ගොඩාක්ම හේතු වෙන්න ඇත්තේ. :yes: හෙට call කරනව ඒ කියන්නේ අද. බලමු මොකද වෙන්නේ කියල
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Router eken limit wela ehema na neda..?

    @vaharai එහෙම කොහොමද වෙන්නේ? bill එකේ කිසිම අවුලක් නෑ කලට වෙලාවට ගෙවනවා. :nerd: router එකෙන් limit වෙනවා කිවුවේ :confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    @sithija.h මට එහෙමයි හිතුනෙ මචන්. ඒත් උබ කිවුවා වගේම හෙට මුන්ට කෝල් කරලා කියනවා මේක :nerd: මිට කලින් හොදට වැඩ කලා මචන්, ගත්තු දවස්වල 15,16 speed. ගිය සතියේ දවසක වැඩ කරන්නෙම නැතුව ගිහින් call කලාම තමයි දැනගත්තේ උන් tower එකක් repair කරන කතාවක්. ඊට කලිනුත් එහෙම වුනා. දැන් බලනකොට ඒක වෙන්න ඕන මේකට ගොඩාක්ම හේතු වෙන්න ඇත්තේ. :yes: හෙට call කරනව ඒ කියන්නේ අද. බලමු මොකද වෙන්නේ කියල

    ඔව් මචං බොහෝ දුරට ඒක තමයි හේතුව. කෝල් එකක් දාල බලපං. නැත්නම් සිග්නල් කටු දෙකට අනිවා ඔයිට වැඩි ස්පීඩ් තියෙනව. කොච්චර සිග්නල් තිබ්බත් වැඩක් නෑ ටවර් එකේ ප්‍රශ්නයක් තියේ නම්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    @vaharai එහෙම කොහොමද වෙන්නේ? bill එකේ කිසිම අවුලක් නෑ කලට වෙලාවට ගෙවනවා. :nerd: router එකෙන් limit වෙනවා කිවුවේ :confused:
    ඔය කියනව ඇත්තෙ රවුටර් එකේ මොකක්හරි ස්පීඩ් ලිමිට් කරන ෆන්ෂන් එකක් යූස් කරලද කියල වෙන්න ඇති.