SLT 4G පට්ටම slow antenna help 

රෑ 12.58ටත් SLT 4G speed eka. පලවෙනි එකේ test කලේ server එක lankabell දාලා. දෙවෙනි එකේ SLT දැම්මාම අඩුම් තරමේ upload ping එකවත් යන්නෙ නෑ මචන්ලා.
එපා වෙලා ඉන්නේ. :sad: දවල් card payment එකක් කරන්න ගිහින් අතරමගදි හිටලා හෙන කෙලියක් කරලා සල්ලි ටික බේරගත්තේ.
මට මේක ලොකු speed එකක් නැති වුනාට කමක් නෑ බන්, වැඩක් කරගන්න පුලුවන් තරමට speed එක තිබුනම ඇති. මේකට ඇන්ටෙනා එකක් හදාගන්න හෝ වෙන මොනවහරි දෙයක් කරලා මේක ගොඩ දාගන්න විදියක් කියල දෙන්න මචන්ලා
මේ ඇන්ටෙනා එක හදපු කෙනෙක් ඉන්නවා නම් මේකේ dimension ටික මට PM එකක් දාන්න. ලොකු උදවුවක්
එලකිරි එකේම කෙනෙක් මේක හදලා තිබුනා. පොරත් busy මන් හිතන්නේ.
වෙන හදපු කෙනෙක් ඉන්නවා නම් මට මේ router එක ගොඩ දාගන්න කරන්න පුලුවන් දේවල් ටික කියල දෙන්න. ලොකු උදවුවක්
signal 2යි තියෙන්නේ. 

මිට කලින් හොදට වැඩ කලා මචන්, ගත්තු දවස්වල 15,16 speed. ගිය සතියේ දවසක වැඩ කරන්නෙම නැතුව ගිහින් call කලාම තමයි දැනගත්තේ උන් tower එකක් repair කරන කතාවක්. ඊට කලිනුත් එහෙම වුනා. දැන් බලනකොට ඒක වෙන්න ඕන මේකට ගොඩාක්ම හේතු වෙන්න ඇත්තේ. 