SLT 4G රවුටර්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මචන්ල ගදරදි මගෙ ෆෝන් එකට මොබිටෙල් 4G සිග්නල් තියෙනව
    ඒ 4G සිග්නල් වලින් නෙවේද බන් රවුටර් 1 වැඩකරන්නෙ, කම්පැනියෙ එකෙක් කිව්ව නෑ කියල, අැත්තද බන් ඒ
     

    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    SLT and Mobitel 4G

    hi machan,

    mama uben prasnayak ahannada? ubalage gedara car eke petrol iwara wenawa.

    uba kohomada ethkota bike eke wadata yanne?