SLT 4G හොරු

kelumtenuwara

Member
Aug 6, 2018
21
4
0
SLT 4G coneection එක Disconnect කරාට පස්සේ Router එක SLT එකට ගිහින් භාර දෙන්න ඕනිද​? :rofl:මම Connection එක Disconnectකරලා දැනට ටික දවසක් වෙනවා. Connection Desconnect කරෙත් Signal නැති නිසා. Current ගිය දවස්වලටSignal නැහැ. Signal tower එකේ ජෙනියක් නැහැ. ඉතින් මම SLTඅයින් කරලා දැම්මා. මට SLT එකෙන් letter එකක් එවලා router එක​ ගෙනල්ලා දෙන්න කිය්ලා.අපි සල්ලි දීලා ගත්ත Router එක මුන්ට අපි ගිහින් දෙන්නෙ මොන එකකටද​? Dialog, Lanka BELL වලත් මෙහෙම දේවල් වෙනව්ද​?

Routerඑක​ගිහින් නොදුන්නොත් මට ප්‍රශ්නයක් වෙයිද​?:dull:
 
Last edited:

MKNdy

Member
Aug 11, 2018
25
3
0
මගේ ඩයලොග් රවුටර් එකක් ඩිස්කනෙක්ට් කරා. එකේ නං රවුටර් එක උන් ගත්තේ නැහැ. මටම දුන්නා. ලංකාබෙල් කනෙක්ෂන් එකක් අයින් කරද්දී රවුටර් එක උන් ගත්තා. රවුටර් එක අපි භාර දෙන්නේ නැත්තන් වැඩිපුර ගානක් ගෙවන්න ඕනි ලංකාබෙල් ඒකට නං..
 
kelumtenuwara

Member
Aug 6, 2018
21
4
0
මගේ ඩයලොග් රවුටර් එකක් ඩිස්කනෙක්ට් කරා. එකේ නං රවුටර් එක උන් ගත්තේ නැහැ. මටම දුන්නා. ලංකාබෙල් කනෙක්ෂන් එකක් අයින් කරද්දී රවුටර් එක උන් ගත්තා. රවුටර් එක අපි භාර දෙන්නේ නැත්තන් වැඩිපුර ගානක් ගෙවන්න ඕනි ලංකාබෙල් ඒකට නං..

මම බිල්ටික ඔක්කොම ගෙව්වා. ආයේ සල්ලි ගෙවන්න දෙයක් නැහැ ,අපි router එකට වෙනම ගානක් ගෙවනවනේ. මම නම් ඕක ගිහින් දෙන්නෙ නෑ
 
bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    උන් රවුටර් එකට ලයිෆ් ටයිම් වොරන්ටියක් දෙනවා. උබ ගෙවන්න ඔනි කනෙක්ශන් ෆි එක තමා. රවුටර් එකෙ අයිතිය උන් සතුයි. එත් උන් බලෙන් ගෙනියන් නැ බන්.ඔක තියාගනින්
     
    • Like
    Reactions: 7778

    kelumtenuwara

    Member
    Aug 6, 2018
    21
    4
    0
    උන් රවුටර් එකට ලයිෆ් ටයිම් වොරන්ටියක් දෙනවා. උබ ගෙවන්න ඔනි කනෙක්ශන් ෆි එක තමා. රවුටර් එකෙ අයිතිය උන් සතුයි. එත් උන් බලෙන් ගෙනියන් නැ බන්.ඔක තියාගනින්

    SLT 4G Connection ගද්දි මම මුලින් රු 500 ගෙව්වා. ඊට පස්සේ 3000-4000 අතරේ ගාණක් බිල් එකෙන් ගෙව්වා. එයාලා මට කිව්වේ Router ඒකටත් එක්ක කියලා. අඩුවට​ තිබ්බේ CDMA PHONEඑක වගේRouter එක​. Huawei, Atel Router ඒකක් තිබ්බා. ටිකක් ගණන් වැඩි නිසා ගත්තෙ නැහැ. ඉතින් මම SLTඑකටසල්ලි ගෙවලානේ. SLT Router එක නිකංදුන්න නම් මම ගිහින් දෙනවා.
     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,499
    25,263
    113
    oya router eka 20K withara wenawa, uba a gaana gewalada gaththe? :rofl: connection eka gaddi pay karanne connection fee eka, nathuwa router ekata newe. router eka SLT eke property ekak
     
    • Like
    Reactions: 7778

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,499
    25,263
    113

    SLT 4G Connection ගද්දි මම මුලින් රු 500 ගෙව්වා. ඊට පස්සේ 3000-4000 අතරේ ගාණක් බිල් එකෙන් ගෙව්වා. එයාලා මට කිව්වේ Router ඒකටත් එක්ක කියලා. අඩුවට​ තිබ්බේ CDMA PHONEඑක වගේRouter එක​. Huawei, Atel Router ඒකක් තිබ්බා. ටිකක් ගණන් වැඩි නිසා ගත්තෙ නැහැ. ඉතින් මම SLTඑකටසල්ලි ගෙවලානේ. SLT Router එක නිකංදුන්න නම් මම ගිහින් දෙනවා.

    a gewanne router ekata newe ban, ehema kiwwanam connection eka dunna eka ubata boru kiyala :yes: ubata apu first bill eka balapan, eke dala thiyenawa oya 3000-4000 connection fee eka kiyala
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    http://www.slt.lk/sites/default/files/downloads/general_downloads/4GLTE%20T&Cs.pdf

    මේක හොදට කියවලා බලන්න​. රවුටර් එක අනිවාර්යයෙන්ම ගිහින් දෙන්න ඕනි. ඔයා ඇග්‍රිමට් සයින් කරලා තියෙන්නෙ. ඒ නිසා ටෙලිකොම් එකට ගෙදරට ඇවිත් රවුටර් එක අරන් යනකල් ඉන්නෙ නැතුව ඕක ගිහින්දීලා දාන්න​.
     
    • Like
    Reactions: SadSandun and 7778

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    රවුටරේට ගන්න කොට ගානක් ගත්තද නිකන්ද දුන්නේ බලපන්.
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    mamath oya magula use kara router gihin deela written request ekakuth dunnata disconnect karanna mun mata masa 2k withara bill hadala ewala thibba. amathuwa katha karala passe okkoma reverse karala thibba inne maha gobba relak
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    SLT eke maha hora wesige puthala inne. Mata eka paarak office eke wadakata rata yanna unaa 2 weeks. Gihin eddi mun connection eka kapala bila gewanna parakku wela. Mage mase 15 wenida data reset une digatama. Kohoma hari package eka reactivate unama data cycle ekath reset karala mu mase 1 wenidata. Aparade mun mage masa bgeka data walata keliya.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම බිල්ටික ඔක්කොම ගෙව්වා. ආයේ සල්ලි ගෙවන්න දෙයක් නැහැ ,අපි router එකට වෙනම ගානක් ගෙවනවනේ. මම නම් ඕක ගිහින් දෙන්නෙ නෑ

    Oka thiyagena monawa karannada?
     
    ඔව්