SLT 4g APN Setting for Android

lilman

Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    apn ද සිරාවට අවුල තියෙන්නෙ? ස්ල්ට් කෝල් කලේ නෑ?

    Phone එකට බන්

    @manjulabw හරියන්නෙ නෑ බන්.ෆෝන් බ්ලොක් කරලද දන්නෙ නෑ තියෙන්නෙ උන් :(
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    ඔය Fixed network වල cpe manage කරනවා ගුපියො tr-069 වලින්. Mobitel network එකට manual register කරල ට්‍රයි කරන්න
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    ඔය Fixed network වල cpe manage කරනවා ගුපියො tr-069 වලින්. Mobitel network එකට manual register කරල ට්‍රයි කරන්න

    Mbitel3g කියල එකක් විතරයි පෙන්වන්නෙ.TELECOM කියන එකට ඔටෝ කනෙක්ට් වෙන්නෙ.SLT 4G එකට කනෙක්ට් කරන්න බෑ.ෆේල් වෙනව.

    roaming on කලාද?

    ඔව්
     
    • Sad
    Reactions: kevin_levin