උන්ගේ APN එකක් තියෙනවා. එක හරියටම තියෙන්න ඕන. Router වල Default එකේ අපිට පෙන් නැති APN එකක් තියෙනවා මන් හිතන්නේ. බැරි වෙලාවත් SLT Router එකක අපි APN එකක් Manual හැදුවොත් නිකන්ම No Service වැටෙනවා. අයෙ Default එකට දැම්මට පස්සේ තමයි Signal එන්නේ. උබේ එකේත් ඕකමයි වෙන්නේ. හරි APN එක හම්බෙනකල් No Service
