slt 4g byeee

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් මගෙ ටෙලිකොම් 4ජී එක ගත්තේ ඩයලොග් එක අයින් කරල මීට අවුරුද්දකට කලින් නමුත් ගොඩක් වෙලාවට ස්පීඩ් නෑ ස්කයිප් කොල් වලට ගත්තේ ඒක ගන්න බැරි තරමට ස්ලෝ වෙනව දැන් මම මේක අයින් කරන්න යන්නේ . ඩයලොග් එකෙන් කිව්වා තිබ්බ එක අරන් යන්න මාසේ බිල විතරක් ගෙවන් යන්න තියෙන්නෙ කියල ඉතින් බන් ආපහු මට මේක slt ගන්න ඔන උනොත් ආපහු 3000 දෙන්න වෙයිද?
     
    dkthisara

    Well-known member
  • Feb 15, 2013
    1,093
    44
    48
    Ubata SLT eke signal kanu kiyak thiyanawada? signal hodata thibila slow nam router eka check karawaganna, nethnam tower issue ekak thiyanawada kiyala ahala balanna, SLT disconnect karanawanam 1y ta wada aduinam rs.5000k gannawa, a unath teleshop ekakin nethiwa dealer kenek harahanam gatte dealeta kathakarala balanna Disconnect karala dei,
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Ubata SLT eke signal kanu kiyak thiyanawada? signal hodata thibila slow nam router eka check karawaganna, nethnam tower issue ekak thiyanawada kiyala ahala balanna, SLT disconnect karanawanam 1y ta wada aduinam rs.5000k gannawa, a unath teleshop ekakin nethiwa dealer kenek harahanam gatte dealeta kathakarala balanna Disconnect karala dei,

    dan one year ban aran