SLT 4g router එකේ අවුලක්

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මචන්ලා මගේ SLT 4g Wifi router පොඩි අවලක් උනා
    192.168.1.1 දාලා config කරන්න දෙන්නෙ නෑ ලොඩ් වෙන්නෙවත් නෑ
    මන් හිතන්නේ මගේ අතින්ම මොකක් හරි අවුලක් උනා දැන් මොකද කරන්නේ
    කොහොම ද මේක හදා ගන්නේ
    දැන් router එක පෙන්නනවා no internet access කියලා එනවා:(:(:(:(:(
    මේක හදන්නෙ කොහොමද බන්
     

    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    router eken karapan. reset hilak athi ban paththen hari kohe hari :lol:
     
    Last edited:

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    ta hike dala. :lol: sirawata ? :baffled: yako themenne nadda ? akunakwath kelalada danna :baffled:

    නෑ බන් මම මොකක් හරි නෙසන්ඩාල වැඩක් කරන්න ගිහිනුයි වැඩේ උනේ