මචන්ලා මගේ SLT 4g Wifi router පොඩි අවලක් උනා
192.168.1.1 දාලා config කරන්න දෙන්නෙ නෑ ලොඩ් වෙන්නෙවත් නෑ
මන් හිතන්නේ මගේ අතින්ම මොකක් හරි අවුලක් උනා දැන් මොකද කරන්නේ
කොහොම ද මේක හදා ගන්නේ
දැන් router එක පෙන්නනවා no internet access කියලා එනවා

මේක හදන්නෙ කොහොමද බන්

yako themenne nadda ? akunakwath kelalada danna