SLT 4g router help

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    SLT 4g router ekak tiyanawa
    model huawei b310s 925
    mekata auto update ekak awith firmware update wuna
    dan hema welema quick setup gihin router eka configure karanna kiyanawa
    but wifi ssid and password maru karaganna be
    wrong password kiyanawa
    reset kala
    eth ehemamai
    dan default slt ssid and wifi key eka tiyenne:no:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔය අප්ඩේට් එක මටත් ආවා .මම නම් තාම accept කලේ නෑ.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මම Update කරා බං. කිසි අවුලක් නෑ. ඔතන වෙනස් කරන්න අහන්නේ WiFi Password නෙමේ බං. Router Login එක. මුලින් Password එකට admin දීපන්. ඊට පස්සේ උබ වෙන එකක් දාපන්. WiFi Password එක දැම්මට හරියන් නෑ. ඒක වෙනස් කරපු ගමන් අවුලක් නෑ. කලින් වගේම තමයි බං.
     
    • Like
    Reactions: milindasenarath

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    මම Update කරා බං. කිසි අවුලක් නෑ. ඔතන වෙනස් කරන්න අහන්නේ WiFi Password නෙමේ බං. Router Login එක. මුලින් Password එකට admin දීපන්. ඊට පස්සේ උබ වෙන එකක් දාපන්. WiFi Password එක දැම්මට හරියන් නෑ. ඒක වෙනස් කරපු ගමන් අවුලක් නෑ. කලින් වගේම තමයි බං.

    oya nam deiyek:love:
    thanx machan
    wede hari
    mama hithuwema wifi password kiyala ssid eka ahana nisa:lol: