Slt 4G Routers 1499/- Full Cost Offer !!- 0788 88 88 88

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මේක ටෙලිකොම් එකෙත් මේ ගානම තමයි. මේ වගේ වංචාකාරයන්ට අහුවෙන්න එපා. සමහර විට ප්‍රොමෝෂන් දෙනවා ඊටත් අඩුයි. අනික මේ වගේ නොදන්නා අයට උබලගේ හැදුනුම්පත් විස්තර උනත් දෙද්දී පරිසමෙන්. මුන් උබලගේ අයිඩී එකෙන් වෙන ඒවුනත්ටත් සිම් අරං දෙනවා. මොනාහරි කේස් උනොත් පොලිසි ගානේ යන්න වෙන්නේ උබලට.

    Thnx මචන් උබේ advice වලට. අපේ ID no එක දීල SLT එකෙන් check කරගන්න පුළුවන් තීන connections මොනවද කියල...... :yes::yes::yes:

    මමත් දැකල තිනවා ගොඩක් කට්ටිය මෙයාගෙන් connections අරගනිපු... සමහරවිට මෙයා genuine business එකක් වෙන්න ඇති කරනවා ඇත්තේ..... අපේ කිරියේ members ලාටත් හෙල්ප් එකක්නේ ඒක ...... :yes::yes::yes:
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,515
    3,123
    113
    City link phone walata 4G eka denawa kiwwa. CDMA mawaththanawa kiyala. Eth un kiyanawa ape petthata signal nalu. City link un anatha wenawa slt karayonge weda hinda..
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    mchn mamam kiyala mage yaaluwa ada hawasa umbe plc1ta awith gaththa onna 28GB package1.. thank you kiyanna mata business1 set korala dunnata.. mamath ganna thama inne uben but thaama point1 aawe na moko cliq is still good for me..

    :yes::yes:
     
    • Like
    Reactions: 7778

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mchn mamam kiyala mage yaaluwa ada hawasa umbe plc1ta awith gaththa onna 28GB package1.. thank you kiyanna mata business1 set korala dunnata.. mamath ganna thama inne uben but thaama point1 aawe na moko cliq is still good for me..

    :yes::yes:

    Elazzz ..thanks...

    Okkoma active kala.... :cool:
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Elazzz ..thanks...

    Okkoma active kala.... :cool:

    bro. mama SLT 4G ekak gaththa goda kalekata kalin oyagenma. :yes::yes:

    Mula dawas wala hondata signal thibba (katu 2-3 k) dan masa 6kata withara kalin, 1ka katuwai samahara welawata ekath naha. :angry::angry:

    Complain kara. eth thama mukuth kare naha. ekek awilla balala giya ayemath ennam kiyala, pora aweth naha apahu.:angry::angry:

    Dan nam SLT epa wela thiyenne. Dialog ekak kalin thibbe, unge service hondai, eth data kapena nisa SLT gaththe. :sorry::sorry:

    monada karanna puluwan ban mekata?