මචන් slt 4g එක ඉයේ ඉදන් ඩිස්කොනෙට් වෙනව බන්
උබලගෙත් එහෙමද? ලාබයි කියල ගත්තට මොකද දැන් නම් ඩයලොග් හොදයි කියල හිතෙනව. අවුරුද්දක් ඩයලොග් යුස් කලා එක පාරක්වත් ඩිස්කනෙක්ට් වෙලා නෑ
Slt 4g එක අවුරුද්දකට කලින් අයින් කරන්න බැරිද බන් . අර ඩයලොග් එකෙන් ගවර්න්මන්ට් වර්කස්ලට දෙන රු 600 යේ 20 ජීබී එක ගත්ත අය ඉන්නවද? එක නම් ලාබයි වගේ නෙද?