SLT 4G (Usage Meter).........???

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    යාලුවනේ මම SLT 4G කනෙක්ෂන් එකක් ගත්ත ..:yes:
    offer එකක් නිසා 2500ක් විතරයි ගියේ..:yes:
    මට රවුටරය එක්කම slt එකන් පාස්වර්ඩ් එකත් ලැබුන
    ඒත් user name එක තිබුනේ නැහැ ඒකනිසා 1212ට
    කතා කලාම කිව්වා දීල තියන ෆෝන් number එකේ "0" අයින් කරල 94දාල user name එක විදිහට ගන්න කියල... එත් අවුල මේකයි කොහොමද 4G කෙනෙක්ෂන් එකකට usage meter එක හදාගන්නේ ???:( ,,,, දන්නා අය කියන්නකො ..මම ADSL එකේ විදිහට මේ user name එක දාල හදන්න හැදුව එත් හරිගියේ නැහැ :no::no: දන්නා අය හෙල්ප් එකක් දෙන්න ...:nerd::nerd:
     

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    Screenshot_2017-06-29_11.26.38.png


    Link>https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/register.nable

    1.email ekata ube email eka diyan
    2.mobile no eka 0 natuwaenter karpan
    3. broadband username eka 0 ayn karala itiri tikadapan
    4. broadband pw eka slt eken dunna pw eka dapan
    5. & 6 .mekata uba kamti pw eka diyan usage ekabaladdi ahanne meka
     
    Last edited: