Machan mage Router eka 3 Courera karala 4 ude labuna. Thama Acive naha. Weda godak thiyenawa uploard karanna.
Adama Active karala denna pulu wannam godak hondai.
Thanks.

Usage eka balaganne kohomada ??
පොඩ්ඩා;20762689 said:ada active una machan . Thanks !
Thanks Machan. Elakiri Service 100%.

kalabala nethiwa pawichchi karahan .. speed wedi kamata data washpa wena seen ekak tiyenne.. Youtube ehema use karanawaa nam add-on eka daa ganin auto play stop wena. 

kalabala nethiwa pawichchi karahan .. speed wedi kamata data washpa wena seen ekak tiyenne.. Youtube ehema use karanawaa nam add-on eka daa ganin auto play stop wena.
![]()
connection eka active, eth online usage eka balaganna hati poddak kiyala diyanko.
My 4G is activated. Thanks 7778. You done a great job. 100% Credit.
අද active උනා දවල්..දැන් වැඩ ගින්දර වගේ..බොහොම ස්තුතියි මචං..![]()

machan usage balaganna hadana hati kiyapanko.mokakda ara kole athule thiyena password eka?

මචංලා කවුද මේ SLT 4G එක බදුල්ල පැත්තේ පාවිච්චි කරන්නේ ?
අනේ දන්න කෙනෙක් Speed එක කොහොමද කියන්න පුලුවන්ද ?
PM කරනව නම් ලොකු උදව්වක්...
Badulle aya gaththa. mata meter na ithin kauda kiyala 
මචන් දැනගන්න දේවල් ටිකක් තියෙනවා.
1. Web Family plus ඒකක් ගත්තා කියමු. Router ඒක 4G නෙ. Connection ඒකේ Speed කොහොම ද?
2. Monthly GB ගාණ ඉවර වුණහම, කනෙක්ෂන් ස්ලෝ වෙනව ද? නැත්නම් අමතර යූස් කරන ගාණට චාජ් වෙනව ද?
3. ගත්ත දවසෙ ඉදලා, දවස් කීයක් යනව ද අැක්ටිව් වෙන්න?
4. මුලින් 1000 ක් දීල රවුටරේ අරගෙන, මුලින්ම ඒන බිල් ඒකේ ඒන ගාණ කොහොම ද? (අැඩ් වෙන්න ඹ්නි වැටි ටැක්ස් ඔක්කොම ඒවා අැඩ් වෙලා ඒන ගාණ කියද 1st time & after Monthly?)