SLT 7GB 390/-package

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    SLT එකෙන් දෙන 7GB පැකේජ් එක අරගත්ත අය ඉන්නවද? ඒක ලභයි නේද? Student Package 390/- per month with WI-FI router
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    රුපියලකට එම් බී 17ක් වගේ.. තුනජී කනෙක්ශන් වලට සාපේක්ෂව නම් තුන් ගුණේකටත් වඩා ලාභයි..
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    hodai. wifi router eka free hambu wenne webfamily pckge ekath ekka witharai. me mase 20 iwarai offer eka.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මමත් ටික දවසක් ඕක use කර. පස්සේ ඕකෙම අනික් එක (Student 2, 13 GB) එකට මරු උනා 790/=
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,030
    113
    Colombo
    ජේමිස්බන්ඩා007;17267003 said:
    awulak na gewana ganata labai.
    unge meter eke 7 gb iwarawenakota ape net meter wala pennane 6.5 GB wage

    අප්ලෝඩ් ඩේටා එක්ක බලපන්.