1243 ban...slt line ekakin aran banapan... ammala mathak wenna![]()
banimu banimu okunta
1243 ban...slt line ekakin aran banapan... ammala mathak wenna![]()
rental eka 5000k ne ban...
5000 gewanna tharam adayamk na ban
2500n shape wenna puluwan ekak nadda ban![]()
FUP nehe kiyala thama kiyanne. eth wediyen DL kaloth slow karanawa. mama cafe ekak karanne. mulin gaththe slt. eka slow nisa dialog wimax 2mb eka gaththa. slow unama hotline call kala,un kiyanawa, "Sir, oya mea maseta GB 30 pamana DL karala thiyanawa, Eka nisa thama tikak slow kiyala. mama ehuwa gannakota FUP nehe kiwa neda kiyala???? ethakota kiyanawa FUP nethi unata wediyen DL kalama limit karanawa kiyala"home package fup thiyenawa,eth business package fup neha neda,
magula answer ekak post karanna windai 5k yanawa.
man nam gama ath arinne na machan
kalin kella kiwuwa sir poddak inna ape technical ekek katha karanakam kiyala...
ekatath man kiyanawa sudda sinhalen..barima unoth TRC complain karamu kattiyama ekathu wela![]()

ehenam lankabell yannama wenawa, eth unge i year contract ekak tiyenawane ban.




aniwa machan
nattama pandaratai udetai speed eka wadi wennai
10Am-12AM speed eka chaa max wennai hethuwa mokakda![]()


sriawata macho..hariyanna mekata apimay wisadumak denna oni..unge bale pennanne unta competitors la nati hinda ne...![]()

මම අද SLT එකට calls 4ක් ගත්තා..උදේ පාන්දරම අම්මලා තාත්තලා මතක් කරගෙනම
3 න් වෙනි call එක ගත්ත ගෑනි මගෙන් අහනවා සර් download කරනවද කියලා
මන් කිවුවා unlimited එක ගත්තෙ download කරන්න තමයි කියලා..මුන්ගෙ අම්මලට නම්...
ඊට පස්සෙ කියපි " සර් අපේ home package එක share වෙලා එන්නෙ..speed එක ඕන නම් අපෙ වෙනත් limited high speed package එකකට මාරු වෙන්න කියලා"
මන් ඒ පාර එ කෙල්ලගෙන් ඇහුවා එතකොට අපිට download ඒක unlimited ද කියලා..එහමත් නෑලු...
ලග හිටියනම් මන් මිරිකනවා ඔකිගෙ බෙල්ල...
මන් කරපු වැඩේ ආයෙ ගත්තා 1243..ඒ පාර වෙන කෙල්ලෙක් ගත්තෙ...
ඒකිට මන් කිවුවා මෙන්න මෙහෙම කලින් ගෑනි කිවුවා...
කවුද කියලා තියෙන්නෙ කියලා ඇහුව speed එක ඕන නම් වෙන package වලට මාරු වෙන්න කියලා..
ඊට පස්සෙ මන් කිවුවා උන්ගෙ general manager ට මන් complain කලා කියලා (සිරාවට මන් මිනිහටත් complain කලා)
ඒ පාර ඔන්න මාව line එකේ විනාඩි 5ක් විතර තියලා එයා ඇවිල්ලා කියනවා " සර් එහෙම දෙයක් නෑ..කලින් එක්කෙනා බොරු කියලා තියෙන්නෙ කියලා "
බලාපල්ල මුන්ගෙ හැටි..මුන්ගෙ customer service හොදයි බල්ලට..එකෙක් එකක් කියනව..තව එකෙක් තව එකක් කියනවා
මේ කෙල්ල නම් කිව්වා සර් ගෙ පැමිනිල්ල ඉක්මනින්ම් දැනුම් දෙනවා කියලා...
බලමුකො මට නම් දැන් එපාම වෙලා තියෙන්නේ..
mageth 9AM-12AM thamai slow wenne. mama hithanne ape gedara oya welawata exchange eken ethata yanawa ethi ban![]()


