SLT @%**&8#!*^*.;*

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~
මම කෝල් කරපු වෙලාවේ මට කිව්වා අපේ ගෙදරට එක්ස්චේන්ජ් එකේ ඉඳන් තියෙන දුර වැඩි නිසාලු ස්ලෝ වෙන්නේ. මම උගෙන් ඇහුවා එතකොට රෑ වෙද්දී හරි යන්නේ රෑට රෑට අපේ ගේ එක්ස්චේන්ජ් එකට ලං වෙනවා ඇති නේද කියලා. :rofl::rofl:පොර නෝ ටෝක්ස්.ඌ හිතුවද දන්නෑ මං කොන්ඩෙ බැඳපු චීනෙක් කියලා:angry::angry:

:lol::lol::lol:
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
එල එල....මුන්ට සිරාවට ඔයවගේ වැඩ තමයි කරන්න ඕනේ.....:lol: මේ මාසේ උන්ට අම්බානෙක කම්ප්ලෙයින්ස් ඇවිල්ලා ඇති.....

ow ban
man dan 15 parak withara me sumana 2ta cal kala
mun maha we** ballo ban..labana athme maha pare upadinne :growl:
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මම කෝල් කරපු වෙලාවේ මට කිව්වා අපේ ගෙදරට එක්ස්චේන්ජ් එකේ ඉඳන් තියෙන දුර වැඩි නිසාලු ස්ලෝ වෙන්නේ. මම උගෙන් ඇහුවා  එතකොට රෑ වෙද්දී හරි යන්නේ රෑට රෑට අපේ ගේ එක්ස්චේන්ජ් එකට ලං වෙනවා ඇති නේද කියලා. :rofl::rofl:පොර නෝ ටෝක්ස්.ඌ හිතුවද දන්නෑ මං කොන්ඩෙ බැඳපු චීනෙක් කියලා:angry::angry:

un hithan athi api otuwo kiyala..
math e ganita kiwuwama udeta speed kiyala kata uththara na..gotha gahanawa :frown:
 
SlimThug

Well-known member
  • Aug 14, 2008
    1,971
    92
    48
    Null
    un hithan athi api otuwo kiyala..
    math e ganita kiwuwama udeta speed kiyala kata uththara na..gotha gahanawa :frown:

    maara wede kiyanne kuruneegala technical team eka enawa kiyala call karapu dawase witharak hawas wenakanma speed eka slow une nee ban. methana mokak hari magadiyak thiyenawa ban

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ow ban
    man dan 15 parak withara me sumana 2ta cal kala
    mun maha we** ballo ban..labana athme maha pare upadinne :growl:

    කියලා වැඩක්නැහැ උන් ගැන නම්.....උන් ඒවෙලාවට විතරක් ශේප් වෙන්න මොනවාහරි බොරුවක් ගොතලා කියනවා.....:angry:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Mama dan reginal manager ta call kala,uu mata kiyanawa,entry package ekata maara wenna kiyla,munta amu kavilada, maada tawa winadi 15kin yanawa unge office ekata, eta passe kelingma dialog,ara officenet 2mb eka ganna!

    Dialog ekath unlimeted kiwata wediyen DL kaloth shape eke slow karanawa. mamath dialog use kala. 15GB wage pennata passe slow.okkoma ekai..........
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    SLT එකේ Customer Service නන් අන්තිමයි මචන්....:baffled:

    එක දවසක් Peo TV signal අවුල් කියලා complain කරලා එකෙක්ව එවන්නන් කියල කිව්වා... ඒට පස්සේ ආපු එකා එවලා තියෙන්නේ ADSL එක හදන්න....:oo:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,036
    676
    113
    Dialog ekath unlimeted kiwata wediyen DL kaloth shape eke slow karanawa. mamath dialog use kala. 15GB wage pennata passe slow.okkoma ekai..........

    home package fup thiyenawa,eth business package fup neha neda,
    magula answer ekak post karanna windai 5k yanawa.