SLT @%**&8#!*^*.;*

Aug 4, 2009
3,094
582
0
Colombo
machan api ekathu wela mona hari kaloth meka goda daganna puluwan..
pethsamak wage ekak unge gm kenekta denna thibba nam goda :oo:

එක තමයි මචන් .. අපි මේහෙම බැනලා වැඩක් නැහැ. අපි. උන්ට දැනෙන්න දෙයක් කරන්න ඕනි...
පෙස්සමක් ගහනවනම් එකගැන කතා කරගමු මචන්
 
gayanpakaya

Banned
Mar 24, 2007
130
1
0
boru machan
TRC eken ehema kiyala na
ehenam TRC eken officialy e gana kiyanawa

:( අනේ මංදා මචන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... රැට skype එකේ කථා කරන්නත් බෑ මචන්,cut වෙනවා.... browisng අන්තිමයි.මට දැන් ඇති වෙලා මචන්.:(
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    zw1cae.jpg

    seems that 1mbps is reasonable guys.. go for it. :yes:
     
    gayanpakaya

    Banned
    Mar 24, 2007
    130
    1
    0
    ane manda ban wena network ekakata yannam puluwan :oo:
    kabalen lipata wateida dan naa :බෆ්ෆ්ලෙඩ්:[/QUOඨ්E]

    මමත් ඉන්නේ දෙගිඩියාවෙන් බන්..... අන් ශුවර් එකක් අරන් කෙල වෙයිද කියලා.... හොයලා බලන්න ඕනී.මේ මල දානේ තියාගෙනත් බෑ..:oo:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    kattiyama set wela head office call karala line disconnect karanna kiwwanam bala ganna thibba wede :P lolz
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම දැන් ගියා teleshop එකට.උන් දුන්නා මට නුගේගොඩ reagonal Manager No එක. Mr කරවිට.2853966 මම කෝල් කරලා මුල සිට කිව්වා කියන්න ඕන්නි ටික.මූ කියනවා මේක අපි කරපු එකක් නෙමේලු,TRC එකෙන් දාපු එකක්ලු.TRC එකෙන් ලිමිට් කරලලු. අපිට කරන්න දෙයක් නෑලු.මං ඇහුවා මොක්ද්ද මේකට ඔයාලා දෙන solution එක කියලා??? උගෙ අම්මට හු***** ඌ අහනවා අපිට මොකද්ද කරන්න කියන්නේ???????? ඌ කියනවා අලුත් Package එහෙකට යන්නලු.packages 3k අලුතෙන් දුන්නළු.එයින් එකක් තෝර ගන්නළු.මට මල පැනලා මං කට් කලා.වේස බල්ලෝ.හෙන හතම ගහපන් ඕකුන්ට.!!!:growl:

    පිස්සුද බන්. ටීආර්සී එකෙන් ලිමිට් කලා නම් ඒක ඔෆිසිකලි කියනව.
    මේ ටෙලිකොම් හැත්තට හරියට සර්විස් එක දෙන්න බැරි කමට TRC එක ඇපයට තියනවා:growl:
    කාලකන්නි
     
    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    මම දැන් ගියා teleshop එකට.උන් දුන්නා මට නුගේගොඩ reagonal Manager No එක. Mr කරවිට.2853966 මම කෝල් කරලා මුල සිට කිව්වා කියන්න ඕන්නි ටික.මූ කියනවා මේක අපි කරපු එකක් නෙමේලු,TRC එකෙන් දාපු එකක්ලු.TRC එකෙන් ලිමිට් කරලලු. අපිට කරන්න දෙයක් නෑලු.මං ඇහුවා මොක්ද්ද මේකට ඔයාලා දෙන solution එක කියලා??? උගෙ අම්මට හු***** ඌ අහනවා අපිට මොකද්ද කරන්න කියන්නේ???????? ඌ කියනවා අලුත් Package එහෙකට යන්නලු.packages 3k අලුතෙන් දුන්නළු.එයින් එකක් තෝර ගන්නළු.මට මල පැනලා මං කට් කලා.වේස බල්ලෝ.හෙන හතම ගහපන් ඕකුන්ට.!!!:growl:

    :growl::growl::growl::growl: uta math call karannada :angry::angry::angry::angry:
     
    gayanpakaya

    Banned
    Mar 24, 2007
    130
    1
    0

    පිස්සුද බන්. ටීආර්සී එකෙන් ලිමිට් කලා නම් ඒක ඔෆිසිකලි කියනව.
    මේ ටෙලිකොම් හැත්තට හරියට සර්විස් එක දෙන්න බැරි කමට TRC එක ඇපයට තියනවා:ග්‍රොව්ල්:
    කාලකන්නි
    [/SඓZE][/QUOඨ්E]

    ඒත් බන් දැන් සති එකහමාරටත් වැඩී. තාම හරි ගියේ නෑ.Bandwidth eka මදි වගේ උන්ට දෙන්න.දැන් මේකට කරන්න දෙයක් නෑ මචන් මාරු වෙනවා ඇරෙන්න.මම නම් තව කෝල් කරන්න යන්නේ නෑ.:no::angry: මම ලංකා බෙල් වලට මාරු වෙනවා.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    DJRAM මේ වැඩේ හරියන්නේ නැ බන්.. වෙන මොකක් හරි කරන්න වෙනවා..... අපි කොහටද කම්ප්ලේන් කරන්න ඔනේ,,
     
    Last edited:

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    මම කෝල් කරපු වෙලාවේ මට කිව්වා අපේ ගෙදරට එක්ස්චේන්ජ් එකේ ඉඳන් තියෙන දුර වැඩි නිසාලු ස්ලෝ වෙන්නේ. මම උගෙන් ඇහුවා  එතකොට රෑ වෙද්දී හරි යන්නේ රෑට රෑට අපේ ගේ එක්ස්චේන්ජ් එකට ලං වෙනවා ඇති නේද කියලා. :rofl::rofl:පොර නෝ ටෝක්ස්.ඌ හිතුවද දන්නෑ මං කොන්ඩෙ බැඳපු චීනෙක් කියලා:angry::angry:

    :yes::yes::yes:patta kathawa...............:P
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    DJRAM මේ වැඩේ හරියන්නේ නැ බන්.. වෙන මොකක් හරි කරන්න වෙනවා..... අපි කොහටද කම්ප්ලේන් කරන්න ඔනේ,,

    OWW machan wena ewata maaruwenna kalin monawa hari karanna balamu
    TRC ekata Complain karala wadak wewida

    nikan bana bana idala wadak naha
    :no::no::no::no::no::no:
    :frown::frown::frown::frown::frown::frown: