machan api ekathu wela mona hari kaloth meka goda daganna puluwan..
pethsamak wage ekak unge gm kenekta denna thibba nam goda![]()
එක තමයි මචන් .. අපි මේහෙම බැනලා වැඩක් නැහැ. අපි. උන්ට දැනෙන්න දෙයක් කරන්න ඕනි...
පෙස්සමක් ගහනවනම් එකගැන කතා කරගමු මචන්
machan api ekathu wela mona hari kaloth meka goda daganna puluwan..
pethsamak wage ekak unge gm kenekta denna thibba nam goda![]()
ane manda ban wena network ekakata yannam puluwanmokadha machan meekata den karanne? uba mokada karanne?wena ehekata yanawada?![]()

boru machan
TRC eken ehema kiyala na
ehenam TRC eken officialy e gana kiyanawa
අනේ මංදා මචන් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ... රැට skype එකේ කථා කරන්නත් බෑ මචන්,cut වෙනවා.... browisng අන්තිමයි.මට දැන් ඇති වෙලා මචන්.
ane manda ban wena network ekakata yannam puluwan
kabalen lipata wateida dan naa :බෆ්ෆ්ලෙඩ්:[/QUOඨ්E]
මමත් ඉන්නේ දෙගිඩියාවෙන් බන්..... අන් ශුවර් එකක් අරන් කෙල වෙයිද කියලා.... හොයලා බලන්න ඕනී.මේ මල දානේ තියාගෙනත් බෑ..![]()
මම දැන් ගියා teleshop එකට.උන් දුන්නා මට නුගේගොඩ reagonal Manager No එක. Mr කරවිට.2853966 මම කෝල් කරලා මුල සිට කිව්වා කියන්න ඕන්නි ටික.මූ කියනවා මේක අපි කරපු එකක් නෙමේලු,TRC එකෙන් දාපු එකක්ලු.TRC එකෙන් ලිමිට් කරලලු. අපිට කරන්න දෙයක් නෑලු.මං ඇහුවා මොක්ද්ද මේකට ඔයාලා දෙන solution එක කියලා??? උගෙ අම්මට හු***** ඌ අහනවා අපිට මොකද්ද කරන්න කියන්නේ???????? ඌ කියනවා අලුත් Package එහෙකට යන්නලු.packages 3k අලුතෙන් දුන්නළු.එයින් එකක් තෝර ගන්නළු.මට මල පැනලා මං කට් කලා.වේස බල්ලෝ.හෙන හතම ගහපන් ඕකුන්ට.!!!![]()

![]()
seems that 1mbps is reasonable guys.. go for it.

uta math call karannada 

පිස්සුද බන්. ටීආර්සී එකෙන් ලිමිට් කලා නම් ඒක ඔෆිසිකලි කියනව.
මේ ටෙලිකොම් හැත්තට හරියට සර්විස් එක දෙන්න බැරි කමට TRC එක ඇපයට තියනවා:ග්රොව්ල්:
කාලකන්නි
[/SඓZE][/QUOඨ්E]
ඒත් බන් දැන් සති එකහමාරටත් වැඩී. තාම හරි ගියේ නෑ.Bandwidth eka මදි වගේ උන්ට දෙන්න.දැන් මේකට කරන්න දෙයක් නෑ මචන් මාරු වෙනවා ඇරෙන්න.මම නම් තව කෝල් කරන්න යන්නේ නෑ.මම ලංකා බෙල් වලට මාරු වෙනවා.
labba ou ban ohoma thamai test kalama bt download weddi slow ban!!!!machan umbe net godak slow welada? mage nam wenasak na ne...
![]()
uta math call karannada
![]()
den eeka boru wedak.muta call karapan. weidyen complains eddi mu tikak hari hoyala balaine...
මම කෝල් කරපු වෙලාවේ මට කිව්වා අපේ ගෙදරට එක්ස්චේන්ජ් එකේ ඉඳන් තියෙන දුර වැඩි නිසාලු ස්ලෝ වෙන්නේ. මම උගෙන් ඇහුවා එතකොට රෑ වෙද්දී හරි යන්නේ රෑට රෑට අපේ ගේ එක්ස්චේන්ජ් එකට ලං වෙනවා ඇති නේද කියලා.පොර නෝ ටෝක්ස්.ඌ හිතුවද දන්නෑ මං කොන්ඩෙ බැඳපු චීනෙක් කියලා
![]()

patta kathawa...............
kalin gaththa line walata FUP danna behe. ehema unoth nadu danawa aniwa![]()

DJRAM මේ වැඩේ හරියන්නේ නැ බන්.. වෙන මොකක් හරි කරන්න වෙනවා..... අපි කොහටද කම්ප්ලේන් කරන්න ඔනේ,,