SLT 8mbps

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
:no::no::no::no::no:
Line AKe Speed Eka Thirane wenne Line ake Condition 1th ekka, HOda Line ekaka SNR Margin eka (Down Line) 20ta wada wedi wenna Oni. Line Attenuation (Down Line) eka 50 ta wada adu wenne Oni. Me condition Thiyenawanam 8Mbps walin Max rate ekakata Dwnld karanan puluwan. ANika Router ake Settings wala ( http://192.168.1.1/ ) Thiyenwa APe Line ekata Ganna puluwan Maximum Speed eka Kiyada Kiyala, ewa Balala 8Mpbs walata maru wena Eka hodai.. ;)



me macho mewa modem eken check karanna widiyak nadda bn?
mama use karanne modem ekak :(
 

uzi101

Member
Dec 7, 2011
1,677
172
0
මචන්. උඹ මාරුවෙන්නේ දැන් අන්ලිමිටඩ් එක ස්ලෝ නිසා නේද ? දැන් තව මෙම්බර් කෙනෙකුත් අලුත් එකට මාරුවෙන්න ඕනේ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා අන්ලිමිටඩ් ස්ලෝ නිසා. මටත් දැන් මාරුවෙන්න හිතිලා තියෙන්නේ. ඇත්තටම දැන් අන්ලිමිටඩ් ස්ලෝ කරන එක අන්ලිමිටස්ස් එවුන් අනිත් පැකේ එකට ගන්න කරන එස් එල් ටී කාරයොන්ගේ ගැටයක්ද කියලා මට හිතෙනවා.
 

SaNDun

Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka
    මචන්. උඹ මාරුවෙන්නේ දැන් අන්ලිමිටඩ් එක ස්ලෝ නිසා නේද ? දැන් තව මෙම්බර් කෙනෙකුත් අලුත් එකට මාරුවෙන්න ඕනේ කියලා ත්‍රෙඩ් එකක් දැම්මා අන්ලිමිටඩ් ස්ලෝ නිසා. මටත් දැන් මාරුවෙන්න හිතිලා තියෙන්නේ. ඇත්තටම දැන් අන්ලිමිටඩ් ස්ලෝ කරන එක අන්ලිමිටස්ස් එවුන් අනිත් පැකේ එකට ගන්න කරන එස් එල් ටී කාරයොන්ගේ ගැටයක්ද කියලා මට හිතෙනවා.
    hithanna deyak na lol oka unge kupadi wedak.. ochchara ekak therenne nathi eun gena ithin duka thama :rofl: :lol:
     

    lochana.ac2500

    Active member
  • Jan 30, 2012
    401
    208
    43
    පෘතුවියේ
    1850784779.png

    :lol::lol:
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,653
    1,183
    113
    Mars
    Kandy වල SLT ADSL New Package පාවිචි කරන්නේ කවුද ....??


    machan kalin 8MB wada karaaaaa....... walwaka coneact karanta amaaru case ekak awaaa....
    customer service ekata kiyala e sen eka hadaaaa gathta passe thmaaaaa 2MB walata speed eka adu karala thiyenne ......



    Avlak na

    Kandy, Aniwatte West.


    1900850894.png
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    I live about 4.8 KM from the exchange and my TP-Link router indicates the Max rate as 2.3 Mbps while the Pro-Link shows a max line rate of 11Mbps. Theoretically its impossible to get such a high sync-rate at such a distance from the exchange...so has anyone experienced this??...Wondering if anyone over 4+ KM from the exchange is getting over 800+KB/s??..I have plans to switch even though my monthly usage is around 35-40 GB.

    :D
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    2Mb Karala Aththe Line Eka Disconnect wena Hinda, Mageth Issara Oya Case eka Thibba. Customer Care 1n thama Kiwe Line Ake Condition Madi HInda 8Mbps ma denna be kiyala. Ape Line Ahena Condition Madi wela Thiyenakota 8Mbps Karama Disconnect wenawaluu :(


    extension eke idan 500 m athulatha wenta onelu ban 8Mbps wada karanta ....