SLT ADSL අලුත්ම තත්වෙ. Limit for all Unlimited connetions.

dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    අලුත් සියලුම සම්බන්දතා ලිමිට් කරල තියෙන්නේ. පරන ඒවත් නොකීවට ලිමිට් කරනවා දැනටමත්
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    mata nan awulak na office line eka have ne a unata unge ammalata hena ghanna ona karana wada walata gedara thiyanna unlimited eka visik karala gannwa 25 gb eka wath tehrumak na 64kbps walin 40 gb banwata wada eka hodai:dull::dull:

    ne ne bro, 64Kbps wenne line 1ka 40GB limit 1ka pennata passei ok... ethakan apita mechchara kal aapu widiyata 64KB/s enawa...:rofl::)
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    දැනටමත් ADSL අරන් තියන අයත් ..PEO TV එක ගන්න ඕනේ නම් Rs:6999/= ගෙවන්න ඕනේ කියන්නේ ඇත්තද ?:shocked::shocked:
     
    MrShashika

    Member
    Dec 20, 2008
    715
    19
    0
    mea kollo ewn bea ma kiyanawa bn ! tawa days 6k tihyna nisa innalu ! ewn kiyanne goverment kiwwwa ewnta ehema karnana kiyalalu ! mama kiwwa trc eken ahuwa ekaxtiya nam kiwwe oyala karapu wedak kiyala !
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැනටමත් ADSL අරන් තියන අයත් ..PEO TV එක ගන්න ඕනේ නම් Rs:6999/= ගෙවන්න ඕනේ කියන්නේ ඇත්තද ?:shocked::shocked:

    හෙන ගහපිය ඒ ගාන දිලා අරන් මොනවාද බං TV එකේ බලන්න තියෙන්නේ..අර බටපොල ඇන්ටනාවක් හයි කරගෙන බලහන් මචන්..මම ඇන්ටනාව ගත්තට ඒක තාම හයි කර ගන්න බැරි උනා අපුලකුත් නෑ කඩේට රු2,000ක් දෙන්න තියෙනවා මම ඒක දෙනවා කියුවේ හයි කරලා චැනල් ටික පෙනුනොත් විතරයි..තාම හයි කලේ නෑ..ඒ නිසා රු 2,000 දුන්නෙත් නෑ...
    මම එක පාරක් Peo TV ගන්න ගියාම උන් කියුවා ඒක දෙන්නේ කිලෝමීටර් කොච්චරක්ද වට ප්‍රමාණෙක ඉන්න අයට විතරයි කියුවා..එතකොට මම ඇහුවා එහෙම මම අන්ලිමිටඩ් බ්‍රෝඩ් බෑන්ඩ් එක ගත්තේ ඒත් ඔය දුරේම ඉඳලා තමයි කියුවා...උන් එහෙම වෙන්න බෑම කියනවා.හරි බැරිනම් තියා ගනින් කියලා මම බටපොල ඇන්ටනාව ගෙනාවේ..ලොකු ලයින් ඕනද බං සල්ලිත් ගෙවලා නම් බඩු ගන්නේ..
     
    අපේ ගෙදරත් බටපොල අන්ටනාවෙන් තමා මෙච්චර දවස් බැලුවේ... එත් දැන් එක අවුල් ... මම ආතල් එකට වගේ SLT එකට කෝල් එකක් දාල ඇහුවම තමා ඔය කතාව කිව්වේ ...
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    TRC එක ඉතින් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා ,රටවල් දියුණු වෙනකොට රටක ඉන්ටෙර්නෙට් භාවිතය අඩු වෙන්න කියල කියපු එකනේ....:rolleyes:

    මල මෝඩ හරක් ඉන්නේ...brandwidth usage එක අඩු කරනවා කියල කොහොම කරන්නද?:frown:

    එහෙනම් peo tv එකක් මුළු මාසෙම දාපුහාම කොච්චර GB යයිද?තව ටික දවසකින් කියයිද දන් නැ,"tv බලනවා usage වැඩි නිසා එකත් ලිමිට් කරන්න යනවා" කියල....
    :angry:

    kathawa num etta
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    Yes that`s true Bro...:dull:

    SLT Phone Connection ( Phone + Wires and other Accessories )
    Broadbrand Connection
    PEO TV Connection

    මේ ඔක්කොම රුපියල් 10000 යි

    අපි Phone Connection එකයි ADSL එකයි හෙන ගනාක් දීලා අරන් තිබිලත් මුන්ට මේ TV Connection එක දෙන්න රුපියල් 7000 කුත් දෙන්න ඕනේ
    මහා චාටර් වැඩ අප්පා.
     
    Crazy_Mad

    Member
    Dec 22, 2008
    1,964
    244
    0
    In My Home....... :-)
    හෙන ගහපිය ඒ ගාන දිලා අරන් මොනවාද බං TV එකේ බලන්න තියෙන්නේ..අර බටපොල ඇන්ටනාවක් හයි කරගෙන බලහන් මචන්..මම ඇන්ටනාව ගත්තට ඒක තාම හයි කර ගන්න බැරි උනා අපුලකුත් නෑ කඩේට රු2,000ක් දෙන්න තියෙනවා මම ඒක දෙනවා කියුවේ හයි කරලා චැනල් ටික පෙනුනොත් විතරයි..තාම හයි කලේ නෑ..ඒ නිසා රු 2,000 දුන්නෙත් නෑ...
    මම එක පාරක් Peo TV ගන්න ගියාම උන් කියුවා ඒක දෙන්නේ කිලෝමීටර් කොච්චරක්ද වට ප්‍රමාණෙක ඉන්න අයට විතරයි කියුවා..එතකොට මම ඇහුවා එහෙම මම අන්ලිමිටඩ් බ්‍රෝඩ් බෑන්ඩ් එක ගත්තේ ඒත් ඔය දුරේම ඉඳලා තමයි කියුවා...උන් එහෙම වෙන්න බෑම කියනවා.හරි බැරිනම් තියා ගනින් කියලා මම බටපොල ඇන්ටනාව ගෙනාවේ..ලොකු ලයින් ඕනද බං සල්ලිත් ගෙවලා නම් බඩු ගන්නේ..

    බටපොල අන්ටනා hondai machan... Mamath use karanne eekak thamai.. Matanan channel 10k full clear peenawa. Thawa channel 5k yanthamata peenawa... Mama nan vediya TV balan nethi nisai Peo TV nogena inne..:)
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    mun eka eka welawata eka eka data limit kiyanne..
    mama SLT eken ahuwa nov 1 indala unlimited users lage limit eka keeyada kiyala.mun kiwwa 50GB kiyala
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    TRC එක ඉතින් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා ,රටවල් දියුණු වෙනකොට රටක ඉන්ටෙර්නෙට් භාවිතය අඩු වෙන්න කියල කියපු එකනේ....:rolleyes:

    මල මෝඩ හරක් ඉන්නේ...brandwidth usage එක අඩු කරනවා කියල කොහොම කරන්නද?:frown:

    එහෙනම් peo tv එකක් මුළු මාසෙම දාපුහාම කොච්චර GB යයිද?තව ටික දවසකින් කියයිද දන් නැ,"tv බලනවා usage වැඩි නිසා එකත් ලිමිට් කරන්න යනවා" කියල....
    :angry:

    ow bn sahathika aththa . janathawa thamay hema athinma thelenne
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    TRC එක ඉතින් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා ,රටවල් දියුණු වෙනකොට රටක ඉන්ටෙර්නෙට් භාවිතය අඩු වෙන්න කියල කියපු එකනේ....:rolleyes:

    මල මෝඩ හරක් ඉන්නේ...brandwidth usage එක අඩු කරනවා කියල කොහොම කරන්නද?:frown:

    එහෙනම් peo tv එකක් මුළු මාසෙම දාපුහාම කොච්චර GB යයිද?තව ටික දවසකින් කියයිද දන් නැ,"tv බලනවා usage වැඩි නිසා එකත් ලිමිට් කරන්න යනවා" කියල....
    :angry:
    e sirawata karaida dan naha machan, PEO TV form eka purawala thiyenne thawama submit kale naha habai me wage idea ekak thibbema naha, habai mun ekath nokara inna widiyak naha mehema kara nam