lankawe true unlimited package ekak kawada eida?
eka nan wenne na api wena ratakin wire ekak ada gathoth misak

lankawe true unlimited package ekak kawada eida?

mata nan awulak na office line eka have ne a unata unge ammalata hena ghanna ona karana wada walata gedara thiyanna unlimited eka visik karala gannwa 25 gb eka wath tehrumak na 64kbps walin 40 gb banwata wada eka hodai![]()

දැනටමත් ADSL අරන් තියන අයත් ..PEO TV එක ගන්න ඕනේ නම් Rs:6999/= ගෙවන්න ඕනේ කියන්නේ ඇත්තද ?

හෙන ගහපිය ඒ ගාන දිලා අරන් මොනවාද බං TV එකේ බලන්න තියෙන්නේ..අර බටපොල ඇන්ටනාවක් හයි කරගෙන බලහන් මචන්..මම ඇන්ටනාව ගත්තට ඒක තාම හයි කර ගන්න බැරි උනා අපුලකුත් නෑ කඩේට රු2,000ක් දෙන්න තියෙනවා මම ඒක දෙනවා කියුවේ හයි කරලා චැනල් ටික පෙනුනොත් විතරයි..තාම හයි කලේ නෑ..ඒ නිසා රු 2,000 දුන්නෙත් නෑ...
මම එක පාරක් Peo TV ගන්න ගියාම උන් කියුවා ඒක දෙන්නේ කිලෝමීටර් කොච්චරක්ද වට ප්‍රමාණෙක ඉන්න අයට විතරයි කියුවා..එතකොට මම ඇහුවා එහෙම මම අන්ලිමිටඩ් බ්‍රෝඩ් බෑන්ඩ් එක ගත්තේ ඒත් ඔය දුරේම ඉඳලා තමයි කියුවා...උන් එහෙම වෙන්න බෑම කියනවා.හරි බැරිනම් තියා ගනින් කියලා මම බටපොල ඇන්ටනාව ගෙනාවේ..ලොකු ලයින් ඕනද බං සල්ලිත් ගෙවලා නම් බඩු ගන්නේ..
TRC එක ඉතින් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා ,රටවල් දියුණු වෙනකොට රටක ඉන්ටෙර්නෙට් භාවිතය අඩු වෙන්න කියල කියපු එකනේ....
මල මෝඩ හරක් ඉන්නේ...brandwidth usage එක අඩු කරනවා කියල කොහොම කරන්නද?
එහෙනම් peo tv එකක් මුළු මාසෙම දාපුහාම කොච්චර GB යයිද?තව ටික දවසකින් කියයිද දන් නැ,"tv බලනවා usage වැඩි නිසා එකත් ලිමිට් කරන්න යනවා" කියල....![]()
Yes that`s true Bro...![]()

wavecom ta moko wuneane manda affa!
kawada diyunui weida kiyala .... lankawa ....
munta competition madi eka thama awula....![]()
e sirawata karaida dan naha machan, PEO TV form eka purawala thiyenne thawama submit kale naha habai me wage idea ekak thibbema naha, habai mun ekath nokara inna widiyak naha mehema kara namTRC එක ඉතින් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා ,රටවල් දියුණු වෙනකොට රටක ඉන්ටෙර්නෙට් භාවිතය අඩු වෙන්න කියල කියපු එකනේ....