SLT ADSL අලුත්ම තත්වෙ. Limit for all Unlimited connetions.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ane manda machan dawas dekakata passe ada gedara awama connection eka patta slow o_O 5KBs wage enne :/
    38-39gb wage use karala tibbe
    wassa nisada 40gb limit case eka nisada ane manda :/ heta udenma amathanna ona call center eka
     

    MrShashika

    Member
    Dec 20, 2008
    715
    19
    0

    2010 ජනවාරි වගේ ඉදල තමයි ඔය පරණ පැකේජ් ඒක අයින් කරලා
    සිමා කරණයට ගියේ උන් උන්ට පාඩුයි කියල
    එහෙත් උන්ට බෑ පරණ අයගේ කනෙක්ෂන් ඒක පාර ලිමිට් කරන්න
    එකට පාරිභෝගිකයින් නිල වශයෙන් දැනුවත් කල යුතුයි ලියුමකින්වත්
    එහෙම නොකර හොර රහසේ කරන්න බෑ කියලයි නිතිය වෙන්නේ මචං
    මුන් ඔය කියන ලිමිට් ඒක TRC එකේ අවසරය සහිතව කොරොත්
    අපිට ඒක පිළිගන්න වෙනවා මචං.මොකද එතකොට රජයෙන් නීතියක් පැනෙවුව වගේ තමයි ක්‍රියාත්මක වෙන්නෙ.එතකොට අනෙකුත් සේවා සම්පදකයින්ටත් ඒක බලපානවා මචං උන්ටත් සිමා කරණය කරන්න වෙනවා ව්‍යාපාරික ප්‍රතිපත්තියක් විදියට.නැත්නම් අනිත් සේවා සම්පාදකයෝ පැමිණිලි කරන්න පුළුවන් නෙ

    40GB මචං හරිම බොළදයි නෙ බැලුවම.මොනවත් කරන්න පුලුවන්ද එකෙන් බෑනේ.මුන් හිතන්නේ ෆේස්බුක් යන්නයි යු -ටියුබ් යන්නයි මේල් බලන්නයි කනෙක්ෂන් තිබ්බ නම් ඇති කියල.අන්තර්ජාලය කියන දේ ගැන උන්ට හරි අවබෝධයක් යවත්කලිනත්වයක් නෑ.

    එහෙම ලිමිට් කොරොත් මමත් ඒක කනෙක්ෂන් එකක් අයින් කරලා එකක් විතරක් තියාගන්නවා.බොරු වැඩක් තමයි වෙන්නෙ.දැනට නම් ප්‍රස්නයක් නෑ.25 පැනල එකක ස්ලෝ වෙලා තියෙනවා.අනෙත් එකේ නම් අවුලක් නෑ වෙනද ප්‍රමාණයම වගේ වේගය තියෙනවා.භාගත කිරීම් වල

    වෙන රටවල මචං භාවිතා කරන්නන් වැඩි වෙනකොට පුළුල් කරන සේවා සම්පාදනය තුලින් පාරිභෝගිකයින්ට තව තවත් විශිෂ්ඨ සේවාවක් සම්පාදනයට මග හදනවා.එත් ලංකාවේ වෙන්නෙ භාවිතා කරන්නන් වැඩි වෙනකොට දැනට භාවිතා කරමින් සිටින්නන්ට කෙල වන එක.මාරම සංවර්ධනය වෙමින් පැවතිය තියරි තමයි මෙහෙ ක්‍රියාත්මක වෙන්නෙ.

    එහෙන් ස්කයිප් වගේ ඒවා හරහා වන සංවාද වගේ ඒවාට හොරෙන් ඇහුම්කන් දෙනවා.එහෙන් කරන දේවල් සේරම හොරෙන් බලමින් ඉන්නවා.සේරම කරලා හරියට මාසේ අන්තිමට බිල එවනවා.එත් බිලට හරියන සේවාව ලැබෙනවද කියන එක ගැන ප්‍රශ්නයක් මතු වෙනවා.ටෙලිකොම් එකේ අයට මේ අන්තර්ජාල සේවා සම්පධනය කරගන්න බැරුව ඉන්දියාවේ අයගෙනුත් සහය ගන්නවලු.කුජීතයි නේද


    Machan ubalage wiplawa katha okkoma ohonamama ara MR.sanath wethatath yawanna ! yawala monawahari deyak ganna balamu ape wasiyeta ! nethnam mcn api okkotama kela wenawa ! . puluwan tharam emails yawapn .. call karapn !
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Machan mehema ekak uth thiyenwa kochara speed ekak hoda service ekak dunath wena ratawal wala torrent/pirated ewa badi mehedi banawa wage eko connection eka slow karanwa eko connection eka nathi wei eko hire. Ehema ekak uth thiyenwa. ;) Balana lagadi US wala aluth system ekak dala thiba 2 parak wenakan warning ewala 3 weni para slow karala 4a weni para nadu dala connection eka disable karanwa. Kagewath pathata katha karana hadanwa newi eth hema pathen ma balana onna. ;)
    බලන් ගියහම කොහෙත් එකයි වගේ නේද
    ජපානේ නම් ටොරෙන්ට් බෑවට අවුලක් නෑ වගේ නේද
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,880
    21,122
    113
    බලන් ගියහම කොහෙත් එකයි වගේ නේද
    ජපානේ නම් ටොරෙන්ට් බෑවට අවුලක් නෑ වගේ නේද
    canada Australia awlak naha

    usa wala tikak case
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Machan ubalage wiplawa katha okkoma ohonamama ara MR.sanath wethatath yawanna ! yawala monawahari deyak ganna balamu ape wasiyeta ! nethnam mcn api okkotama kela wenawa ! . puluwan tharam emails yawapn .. call karapn !
    machan puluwan nam email address eka danawada MR.Sanath ge trc eke email ekak gahanna
    kohomat unlimited ma illala nam dan wadak naha,reasonable usage ekak(around 50gb at least) wath denna kiyala illana eka tama hambenna tiyena chances walin hondama eka,40gb nam not reasonable at all :/
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    උබ කොහොමද මචෝ 512kb/s එකකින් මාසෙට 240GB බෑවෙ? උබ පුලුවන් නම් slt එකට නොදී හිටපන්. ඔන්ලයින් කට විතරයි. :D මේක ෆේක් කියල කොහොමද බබා කියන්නේ? බබාට SLT එකෙන් දුන්නද?

    Eka nam Amuma Biruwak. 52kbps eke max yanna puluwan gana kiyada?
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට කතා කරන්න ඕන අනික් නම්බර් එක දියන් මචන්
    (011 ________) ක් තියෙන නම්බර් එක මීට අදාලව.
    .....1212 ට කියන්න ඕන ටික කියලා තියෙන්නේ....
    මුන්ට කුණුහර්ප අහගෙනම පත්තියම් වෙලා වගේ.
    මාර ටෝකවල් තමයි දීගෙන එන්නේ.
    කුණු වෙන්න බැන්නම කට වහගෙන
    කම්ප්ලේන් එක දාගන්නවා
    ආයෙ උන්ගේ කතා කිරිල්ලක් නෑ....

    :angry::angry::angry::angry::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මට කතා කරන්න ඕන අනික් නම්බර් එක දියන් මචන්
    (011 ________) ක් තියෙන නම්බර් එක මීට අදාලව.
    .....1212 ට කියන්න ඕන ටික කියලා තියෙන්නේ....
    මුන්ට කුණුහර්ප අහගෙනම පත්තියම් වෙලා වගේ.
    මාර ටෝකවල් තමයි දීගෙන එන්නේ.
    කුණු වෙන්න බැන්නම කට වහගෙන
    කම්ප්ලේන් එක දාගන්නවා
    ආයෙ උන්ගේ කතා කිරිල්ලක් නෑ....

    :angry::angry::angry::angry::angry::angry:
    1212 කතා කරන්න
    භාෂාව තෝරන්න
    කෙලින්ම 3 ගහල අන්තර්ජාල පැමිණිලි පියෝ ටිවී සහ අලුත් අන්තර්ජාල සේවා ගැන විස්තර වලට ගන්න
    කවුරු හරි ගත්තම කියන්න සිංහලෙන්
    :lol::lol:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1212 කතා කරන්න
    භාෂාව තෝරන්න
    කෙලින්ම 3 ගහල අන්තර්ජාල පැමිණිලි පියෝ ටිවී සහ අලුත් අන්තර්ජාල සේවා ගැන විස්තර වලට ගන්න
    කවුරු හරි ගත්තම කියන්න සිංහලෙන්
    :lol::lol:

    machan 1212 wada naha ne dan :/ durakathana marga awahira tha nisa sambanda karanna barilu :eek: :eek: 1242 eka engage hama welema :eek:

    wena number ekak nadda machan complain ekak danna? :/
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1212 eka weda ban aluthma number eka ne oya
    eka weda
    eke en weni option eka thamai internet and peo tv

    mama me dan gatte
    kandy wala inne mama.number eka wada naha :eek: :eek::baffled:
    durakathana marga awahira tha nisa sambanda karanna barilu :baffled:

    eka hotline ekak wath wada naha,ara cricket competition mokadda number eka wath wada naha
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    mama me dan gatte
    kandy wala inne mama.number eka wada naha :eek: :eek::baffled:
    durakathana marga awahira tha nisa sambanda karanna barilu :baffled:

    eka hotline ekak wath wada naha,ara cricket competition mokadda number eka wath wada naha
    mama den oya kiwwa nisa gahala beluwe
    ayubowan,sri lanka telecom call center
    sinhala bashawa.....................bla bla
    seen eka yanawa awulak ne
    me nam colombo fort wala idala machan
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    down.gif