2010 ජනවාරි වගේ ඉදල තමයි ඔය පරණ පැකේජ් ඒක අයින් කරලා
සිමා කරණයට ගියේ උන් උන්ට පාඩුයි කියල
එහෙත් උන්ට බෑ පරණ අයගේ කනෙක්ෂන් ඒක පාර ලිමිට් කරන්න
එකට පාරිභෝගිකයින් නිල වශයෙන් දැනුවත් කල යුතුයි ලියුමකින්වත්
එහෙම නොකර හොර රහසේ කරන්න බෑ කියලයි නිතිය වෙන්නේ මචං
මුන් ඔය කියන ලිමිට් ඒක TRC එකේ අවසරය සහිතව කොරොත්
අපිට ඒක පිළිගන්න වෙනවා මචං.මොකද එතකොට රජයෙන් නීතියක් පැනෙවුව වගේ තමයි ක්රියාත්මක වෙන්නෙ.එතකොට අනෙකුත් සේවා සම්පදකයින්ටත් ඒක බලපානවා මචං උන්ටත් සිමා කරණය කරන්න වෙනවා ව්යාපාරික ප්රතිපත්තියක් විදියට.නැත්නම් අනිත් සේවා සම්පාදකයෝ පැමිණිලි කරන්න පුළුවන් නෙ
40GB මචං හරිම බොළදයි නෙ බැලුවම.මොනවත් කරන්න පුලුවන්ද එකෙන් බෑනේ.මුන් හිතන්නේ ෆේස්බුක් යන්නයි යු -ටියුබ් යන්නයි මේල් බලන්නයි කනෙක්ෂන් තිබ්බ නම් ඇති කියල.අන්තර්ජාලය කියන දේ ගැන උන්ට හරි අවබෝධයක් යවත්කලිනත්වයක් නෑ.
එහෙම ලිමිට් කොරොත් මමත් ඒක කනෙක්ෂන් එකක් අයින් කරලා එකක් විතරක් තියාගන්නවා.බොරු වැඩක් තමයි වෙන්නෙ.දැනට නම් ප්රස්නයක් නෑ.25 පැනල එකක ස්ලෝ වෙලා තියෙනවා.අනෙත් එකේ නම් අවුලක් නෑ වෙනද ප්රමාණයම වගේ වේගය තියෙනවා.භාගත කිරීම් වල
වෙන රටවල මචං භාවිතා කරන්නන් වැඩි වෙනකොට පුළුල් කරන සේවා සම්පාදනය තුලින් පාරිභෝගිකයින්ට තව තවත් විශිෂ්ඨ සේවාවක් සම්පාදනයට මග හදනවා.එත් ලංකාවේ වෙන්නෙ භාවිතා කරන්නන් වැඩි වෙනකොට දැනට භාවිතා කරමින් සිටින්නන්ට කෙල වන එක.මාරම සංවර්ධනය වෙමින් පැවතිය තියරි තමයි මෙහෙ ක්රියාත්මක වෙන්නෙ.
එහෙන් ස්කයිප් වගේ ඒවා හරහා වන සංවාද වගේ ඒවාට හොරෙන් ඇහුම්කන් දෙනවා.එහෙන් කරන දේවල් සේරම හොරෙන් බලමින් ඉන්නවා.සේරම කරලා හරියට මාසේ අන්තිමට බිල එවනවා.එත් බිලට හරියන සේවාව ලැබෙනවද කියන එක ගැන ප්රශ්නයක් මතු වෙනවා.ටෙලිකොම් එකේ අයට මේ අන්තර්ජාල සේවා සම්පධනය කරගන්න බැරුව ඉන්දියාවේ අයගෙනුත් සහය ගන්නවලු.කුජීතයි නේද
බලන් ගියහම කොහෙත් එකයි වගේ නේදMachan mehema ekak uth thiyenwa kochara speed ekak hoda service ekak dunath wena ratawal wala torrent/pirated ewa badi mehedi banawa wage eko connection eka slow karanwa eko connection eka nathi wei eko hire. Ehema ekak uth thiyenwa.Balana lagadi US wala aluth system ekak dala thiba 2 parak wenakan warning ewala 3 weni para slow karala 4a weni para nadu dala connection eka disable karanwa. Kagewath pathata katha karana hadanwa newi eth hema pathen ma balana onna.
![]()
canada Australia awlak nahaබලන් ගියහම කොහෙත් එකයි වගේ නේද
ජපානේ නම් ටොරෙන්ට් බෑවට අවුලක් නෑ වගේ නේද
machan puluwan nam email address eka danawada MR.Sanath ge trc eke email ekak gahannaMachan ubalage wiplawa katha okkoma ohonamama ara MR.sanath wethatath yawanna ! yawala monawahari deyak ganna balamu ape wasiyeta ! nethnam mcn api okkotama kela wenawa ! . puluwan tharam emails yawapn .. call karapn !
SOPA/PIPA ගෙනල්ල කෙලෙවුවේ උන්නෙ බන්canada Australia awlak naha
usa wala tikak case

උබ කොහොමද මචෝ 512kb/s එකකින් මාසෙට 240GB බෑවෙ? උබ පුලුවන් නම් slt එකට නොදී හිටපන්. ඔන්ලයින් කට විතරයි.මේක ෆේක් කියල කොහොමද බබා කියන්නේ? බබාට SLT එකෙන් දුන්නද?






1212 කතා කරන්නමට කතා කරන්න ඕන අනික් නම්බර් එක දියන් මචන්
(011 ________) ක් තියෙන නම්බර් එක මීට අදාලව.
.....1212 ට කියන්න ඕන ටික කියලා තියෙන්නේ....
මුන්ට කුණුහර්ප අහගෙනම පත්තියම් වෙලා වගේ.
මාර ටෝකවල් තමයි දීගෙන එන්නේ.
කුණු වෙන්න බැන්නම කට වහගෙන
කම්ප්ලේන් එක දාගන්නවා
ආයෙ උන්ගේ කතා කිරිල්ලක් නෑ....


1212 කතා කරන්න
භාෂාව තෝරන්න
කෙලින්ම 3 ගහල අන්තර්ජාල පැමිණිලි පියෝ ටිවී සහ අලුත් අන්තර්ජාල සේවා ගැන විස්තර වලට ගන්න
කවුරු හරි ගත්තම කියන්න සිංහලෙන්
![]()
1242 eka engage hama welema 
1212 eka weda ban aluthma number eka ne oyamachan 1212 wada naha ne dan :/ durakathana marga awahira tha nisa sambanda karanna barilu![]()
1242 eka engage hama welema
wena number ekak nadda machan complain ekak danna? :/
1212 eka weda ban aluthma number eka ne oya
eka weda
eke en weni option eka thamai internet and peo tv



mama den oya kiwwa nisa gahala beluwe
mama me dan gatte
kandy wala inne mama.number eka wada naha![]()
durakathana marga awahira tha nisa sambanda karanna barilu
eka hotline ekak wath wada naha,ara cricket competition mokadda number eka wath wada naha
mama den oya kiwwa nisa gahala beluwe
ayubowan,sri lanka telecom call center
sinhala bashawa.....................bla bla
seen eka yanawa awulak ne
me nam colombo fort wala idala machan
kandy wala idala ganna kota awulda danne ne banmeka ahala balannako :/
mama dan land line eken aran mobile eke voice recorder eken record kale :/
http://www.mediafire.com/?g8xph2bu7htao83
kandy wala idala ganna kota awulda danne ne ban
mehen nam weda karanawa mama try kala
weda