මගෙත් ඕය සිද්දිය තියෙනවා බන්.
මගේ SLT 4G
Complain karapan ban
මගෙත් ඕය සිද්දිය තියෙනවා බන්.
මගේ SLT 4G

මේක සර්විස් ප්‍රොවයිඩර් ගෙ ප්‍රශ්නයක් වෙන්න බෑ නේද?
එස් එල් ටී, ඩයලොග් හැමෝගෙම එහෙම පොටො නොපෙනෙන අය ඉන්නවා. පේන අය ගොඩක් ඉන්නවා. මම ලන්කාබෙල් යූස් කරන්නේ. ඒකෙ පේන්නේත් නෑ.හැබැයි ෆෝන් එකෙන් පික් පේනවා. (mobitel )
වැදගත්ම දේ තමයි මේ පින්තූර අවුල තියෙන්නේ ෆෙස්බුක් පොටෝ ඉමෙජ් කෝඩ් එකෙන් දැම්මම විතරයි මේක වෙන්නේ. ෆේස්බුk ෆොටෝ වල ඉමේජ් ලින්ක් කොපි කලාම ෆයිල් ලින්ක් එක අගට .JPG කියලා නෙවෙයි කොපි වෙන්නේ. ඒවා තමා මේ සමහra අයට නොපෙනෙන්නේ. ඉමගූර් වලින් හොස්ට් උනු පොටො (එක්ස්ටෙන්ශන් එක .JPG ඒව ) පේනවා
දැනුමැත්තෙක් උදව් කරන්න

හිහි වැඩක් නැ උන් කරන්නෙ , ලයින් එකෙ අවුලක් කියලා , ප්‍රාදෙශිය opmc එකට රිපොට් එක ෆොවඩ් කරන එක![]()
ehenam kohomada ban proxy walin giyama photos penne? mata nam penne mun nodenuwathwa hari denuwathwa mokak hari magulak wela tiyenawa.
welawakata ebay, aliexpress yanneth na ban.. epa wenawa ehema unama photos nam awlak na kiyamuko. onema sites load wenne na.
Trello.com kiyala ekak tiyenawa mata eka wedagath project managment wlata. eka load wenneth na..

ADSL walata bye kiyanna thama wenne. 2005 wage idan muntama gewa gewa hitiyata wedak na..
trello ekata mata yanna puluwan.
mata ehema site godakata yanne nea. paypal, ebay nam aulak nea.
photo prasne witarai mata danila tyenne
trello ekata mata yanna puluwan.
mata ehema site godakata yanne nea. paypal, ebay nam aulak nea.
photo prasne witarai mata danila tyenne
Bell 4G ADSL walata sambandayak neane.
cookies clear karala baluwada?
edit:
mage phone eken wifi (SLT) use karath owa weda na. mobile data walin weda.

using dialog with google dns. no issues.
මාර සීන් එක..
මම දැන් ලංකාබෙල් ෆෝන් වයිෆයි වලින් ගියාම පික් පේනවා.
ලැප් එකේ වයිෆයි වලට පේන්නේ නෑ...
ෆයර් ෆොක්ස්, ක්‍රෝම්, එක්ස්ප්ලෝරර් එකකින්වත් පේන්නේ නෑ

ane manda ban kage awlak da kiyala.
උබලගේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ ෆේස්බුක් එකේ හොස්ට් කරපු ෆොටෝස් වල විතරයි නේ.
https://scontent.fcmb3-1.fna.fbcd
අනිත් උත්තවල් හැම එකේම තියන හැම උට්ටම පේනවා නේ. නොර්මල් එස් එල් ටි කනෙක්ෂන් එකෙන් ගියොත් මටත් මෙලෝ දෙයක් පෙන්නේ නැ.
උබලගේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ ෆේස්බුක් එකේ හොස්ට් කරපු ෆොටෝස් වල විතරයි නේ.
https://scontent.fcmb3-1,fna,fbcd
අනිත් උත්තවල් හැම එකේම තියන හැම උට්ටම පේනවා නේ. නොර්මල් එස් එල් ටි කනෙක්ෂන් එකෙන් ගියොත් මටත් මෙලෝ දෙයක් පෙන්නේ නැ ෆේස්බුක් එකේ හොස්ට් කරලා එළකිරි එකේ post කරපු.
හැබැයි එළකිරි එකේ මිට කලින් එරර් 503 ඇවිත් හිටන් තිබ්බ ලෝඩ් වෙනකොට. සමහර විට එළකිරි එකේ අව්ලක් වෙන්න ඇති.

හැබැයි එළකිරි එකේ මිට කලින් එරර් 503 ඇවිත් හිටන් තිබ්බ ලෝඩ් වෙනකොට. සමහර විට එළකිරි එකේ අව්ලක් වෙන්න ඇති.