මම SLT ADSL සම්බන්දතාවයක් ලබා ගැනීමට අදහස් කරමි .router එක සමග මුලින් යන මුදල කොපමනද? speed එක කොහොමද?torrent speed එක කොපමනද?
Ubata SLT telephone line ekak naththam Ru 13850/= pamana mudalakk wayawe... Router eka 3800i..


නිතරම අවුල් යන්නේ එහෙම නැද්ද? customer care කොහොමද? unlimited package එක කොහොමද?

unlimited eka kohomadha
nitharama connection eka crash wenne ehema nadda
wedarapid share,hotfile, wage ewa wadada