අයියො මෙ මල ම්ගුල් SLT ADSL connection එක දවසකට 20 30 ස් වතවක් disconnect වෙනව.
ඊයෙ මම උන්ට complain කලා. එතකොට කියපි ලයින් එක හොදයි කියල. ලයින් එක හොන්ද නම් මොන රෙද්දක්ද මේ වෙන්නෙ.