SLT ADSL මාර වැඩේ.. මට උනේ..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දවස් දෙක තුනක ඉඳලා slt adsl line එක විනාඩි 5න් 10න් connection drop වෙන්න ගත්තා. ඒ වෙන්කොට speed එක 9mbps වගේ තිබුණා. connection drop වෙන එක ගැන කියලා complain කාලාම දෙන්නෙක් ඇවිත් බලලා auto profiler කියලා එකක් active වෙලා කියලා ඒක deactivate කලා. දැන් drop වෙන්නේ නැති උනාට speed එක 2mbps සිංහලු... Youtube video එකක් වත් බලන්න බෑ HD. මන් අතෙන් අරන් @කේ තියාගත්තා වගේ ද කියලා හිතෙනව. උබලටත් මෙහෙම වෙලා තියනවාද? කියපල්ලා දන්න එවුන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ow.

    mage connection drop wena nisa 4mbps limit karala tibba.

    passe pahugiya tike ADSL sucks nisa complaints 5 witara denmama mun 4mbps tika tika ussala den aye 10mbps enawa. drop wenne na.

    SLT giyanne kalakanni jatiyak. melo rahak neti service ekak den. issara ohoma na mama 2006 witara idan ADSL use kara den nam melo rahak na :(
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Umbala SLT complains danne kohomada? Call karalada?
    කළීන් නම් කෝල් කළා. මේ පාර ඇප් එකෙන් දැම්මේ.. කෝල් කරලා දාද්දි ඒජන්ට් කෙල්ල හොටු හූරනවත් ඇහෙනවා බ්රූස් ගාලා. කිසි පොපෙසනල් ගතියක් උන්ගෙ නෑ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කළීන් නම් කෝල් කළා. මේ පාර ඇප් එකෙන් දැම්මේ.. කෝල් කරලා දාද්දි ඒජන්ට් කෙල්ල හොටු හූරනවත් ඇහෙනවා බ්රූස් ගාලා. කිසි පොපෙසනල් ගතියක් උන්ගෙ නෑ.
    Un dan working from home wage.
    matath ballek buranawa ahuna dawasak.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    mageth issara drop wenna aran speed limit kara passe hari giya fiber walata maru weyan
    සපීඩ් ලිමිට් කරන්නේ රවුටරෙන් ද?
    මෙහෙ පයිබර් ගත්ත එකෙක් ඒක පිස්සු කෙළිනවා කියලා අපෙ ගෙදර එනවා. 😛
     
    • Sad
    Reactions: Rankira

    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    කමෙක්ශන් එකේ කොලිටි අඩු උනාම ඕකුන් ස්පීඩ් අඩු කරනව එතකොට ඩ්‍රොප් වෙන්නේ නෑ. දිගටම කෝල් කර කර හදන්න කියල කම්ප්ලේන් දාපන් එතකොට හදනව
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සපීඩ් ලිමිට් කරන්නේ රවුටරෙන් ද?

    eka para 2mbpd walata adu karapu eka nam chater.
    at least 6mbps wath illapan call karala.
    ethakotath down wenawa nam 4mbps wage balapan.
    unge center eke idan 1km withara dura unath 4mbps walin adinna puluwan godak welawata.
    2mbps nam kujeethai. 4 wakin HD videos balanna puluwan.
    issara math oya prashneta muhuna dunna.. dan nam fiber nisa awulak na..
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ow.

    mage connection drop wena nisa 4mbps limit karala tibba.

    passe pahugiya tike ADSL sucks nisa complaints 5 witara denmama mun 4mbps tika tika ussala den aye 10mbps enawa. drop wenne na.

    SLT giyanne kalakanni jatiyak. melo rahak neti service ekak den. issara ohoma na mama 2006 witara idan ADSL use kara den nam melo rahak na :(
    E un cost cutting walata 3rd party ekakata dila thiyenne. Unge ena un pissu kelinawa.
     
    • Like
    Reactions: stasia

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    දවස් දෙක තුනක ඉඳලා slt adsl line එක විනාඩි 5න් 10න් connection drop වෙන්න ගත්තා. ඒ වෙන්කොට speed එක 9mbps වගේ තිබුණා. connection drop වෙන එක ගැන කියලා complain කාලාම දෙන්නෙක් ඇවිත් බලලා auto profiler කියලා එකක් active වෙලා කියලා ඒක deactivate කලා. දැන් drop වෙන්නේ නැති උනාට speed එක 2mbps සිංහලු... Youtube video එකක් වත් බලන්න බෑ HD. මන් අතෙන් අරන් @කේ තියාගත්තා වගේ ද කියලා හිතෙනව. උබලටත් මෙහෙම වෙලා තියනවාද? කියපල්ලා දන්න එවුන්.
    SNR maintain karanna low profile ekak dala deela thiyenne machan. aye complain ekak dapan kollo.
     
    • Like
    Reactions: stasia

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    අපෝ ADSL තියෙන කාලෙ ඔය කරදර මටත් තිබ්බා
    මොකක් හරි ලයින් එකෙ අව්ලක් ආවාම ඕකුන්ට කරන්න පුළුවන් එකම වැඩේ ඕක තමා
    එහෙම කලාම උන්ට කෝල් කර කර කරදර කරලා කොහොම හරි හදාගන්නවා මම නම් ඒ කාලෙ​
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Same here. කම්ප්ලේන් කරපු දවසෙම ආවා. ඒ ඇවිල්ල මොනවද මන්ද කරා බට් හරි ගියේ නෑ. පස්සේ බෑන්ඩ්විත් වැඩි කරා, ඒත් වැඩක් උනේ නෑ. රිපෝට් එකක් දාන්නම් කියලා ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් එකකට යන්න කියල උන් ගියා.
     
    • Like
    Reactions: stasia

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    E un cost cutting walata 3rd party ekakata dila thiyenne. Unge ena un pissu kelinawa.
    oka aththa okun dp walata wathura yana ewa balanne naha, UG cable damge balanne naha, wire uda gas athu madilaa cable damge welathiyana ewa balanne naha. kohe hari cable ekak kadunama witharak batto dennek gahala maru wenawa... ohoma thiyeddi line condition aul wena eka ahanna deyakda? okunge kammalikamata nemeine api service ekata salli gewanne... managment eka danaganna ona masekata sarayak hari line conditions check karawanna, area engineers kiyagaththa unta kiyalaa... un putu rathkara kara innawa...
     
    • Like
    Reactions: stasia

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    SNR maintain karanna low profile ekak dala deela thiyenne machan. aye complain ekak dapan kollo.

    අපෝ ADSL තියෙන කාලෙ ඔය කරදර මටත් තිබ්බා
    මොකක් හරි ලයින් එකෙ අව්ලක් ආවාම ඕකුන්ට කරන්න පුළුවන් එකම වැඩේ ඕක තමා
    එහෙම කලාම උන්ට කෝල් කර කර කරදර කරලා කොහොම හරි හදාගන්නවා මම නම් ඒ කාලෙ​

    Same here. කම්ප්ලේන් කරපු දවසෙම ආවා. ඒ ඇවිල්ල මොනවද මන්ද කරා බට් හරි ගියේ නෑ. පස්සේ බෑන්ඩ්විත් වැඩි කරා, ඒත් වැඩක් උනේ නෑ. රිපෝට් එකක් දාන්නම් කියලා ෆයිබර් ඔප්ටික් කනෙක්ෂන් එකකට යන්න කියල උන් ගියා.
    Complain එකක් දැම්මා. බලමුකො.
    oka aththa okun dp walata wathura yana ewa balanne naha, UG cable damge balanne naha, wire uda gas athu madilaa cable damge welathiyana ewa balanne naha. kohe hari cable ekak kadunama witharak batto dennek gahala maru wenawa... ohoma thiyeddi line condition aul wena eka ahanna deyakda? okunge kammalikamata nemeine api service ekata salli gewanne... managment eka danaganna ona masekata sarayak hari line conditions check karawanna, area engineers kiyagaththa unta kiyalaa... un putu rathkara kara innawa...
    අවුරුද්දකට විතර කලින් cabel එකක් කැඩිල වැටිලා තිබුණා දැකල මං උන්ට call එකක් දීලා කිව්වා අහවල් තැන cabel එකක් කැඩිල තියනවා, Damage එක හොයාගන්න ඔයාලගෙ ලේසියට මන් inform කරන්නේ කියලා. මේකා මට කියපි cabel එක ඇල්ලුවට currunt එක වදින්නේ නෑ හිමීට ඔතලා පැත්තකට අයින් කරන්නලු. @#ගනින් කියලා මන් බැනලා පෝන් එක තිබ්බා