SLT ADSL මුංගෙ අම්මලට.......
මෙන්න දැන් මගෙ නෙට් ස්පීඩ් එක.
මචන්ලා, මම මොකද කරන්න ඕනෙ ස්පීඩ් එක වැඩි කර ගන්න?
මෙන්න දැන් මගෙ නෙට් ස්පීඩ් එක.
මචන්ලා, මම මොකද කරන්න ඕනෙ ස්පීඩ් එක වැඩි කර ගන්න?
Dedicated ලයින් එකක් ගනින්.. 
jk මචන්..
ගොඩක් උන්ට ඔහොම ලු කියල ත්‍රේඩ් ගොඩක් දාල තිබ්බෙ.
අඩුවට අශ්වයා ගන්නත් ඕන නේරංජනා ගඟෙන් පනින්නත් ඕන වගේ බං.
TRC එකට කියලවත් බලපන්.

