අයියෝ. ගනන් ගන්න එපා. විහිලු තේරෙන්නෙ නැති එකෙක් වෙන්න ඇති. මම රෙප් + දුන්න උඹට.




20GB ද මචන් ලිමිට් එක? ගිය මාසෙ 48GB, ඊට ඉස්සෙල්ල 34GB කවදාවත් ස්ලෝ වෙලා නෑ මෙහෙම.
කමක් නෑ ටොරන්ට් ස්පීඩ් එක අඩු වෙලා නෑ. තවත් ඩවුන්ලෝඩ් කරනව මම![]()
mageth home package 1 bn.bt me mase 8gb walin limit karala. mata epaaaaaaaaaa wela bn. unta kochchara katha kalath wadak na. maha jara slt horuuuuu
අයියෝ. ගනන් ගන්න එපා. විහිලු තේරෙන්නෙ නැති එකෙක් වෙන්න ඇති. මම රෙප් + දුන්න උඹට.![]()
ඔහොම ඕන තරම් - රෙප් එනව බං..
No worries මචෝ..
Aluth connection ekak nam 20GBs thama(kalin 18GB thibbe un eka 20GB kara),parana package ekak nam ehema FUP danna ba eth SLT ewun horenma slow karanawa lu!

oya widiyata net speed eka balanne mokenda
mama balanne nam speedtest site eken
oka mokak da??
මගෙත් පරණ කනෙක්ශන් එකක් තියෙන්නෙ. ඒත් දැන් ස්පීඩ් අඩු වෙලා.![]()

rata panapan![]()

![]()
SLT Home packege. SLT eke mokak hari aulakin mage pina paadila mage hithe...

![]()
mage 512 kbps ne ban enna ona meke 530 pennawa ne .... home express ekak 33gb download karala
![]()

Second test
![]()
![]()