

මාසයක් දෙකක් ඉවසලා බලපං.. සමහර විට වෙනසක් කරයි උනුත්..
මොකද ඩයලොග් උන් ඩේටා කවුන්ට් කරනවා හොරයි කියලා මට හිතෙනවා.. සෑහෙන වතාවක් මට එහෙම වෙලා තියෙනවා..

60ක් කිව්වේ 40gb එක 60gb කරන්නද? කරයි බලන් හිටපන්. ඩයලොග් එක වෙලාවකට ස්ලෝ වෙනවලු නේද?

60ක් කිව්වේ 40gb එක 60gb කරන්නද? කරයි බලන් හිටපන්. ඩයලොග් එක වෙලාවකට ස්ලෝ වෙනවලු නේද?
වෙලාවකට කියන්නෙ වහිනකොට තමයි බ්රෝ..
ඒත් මහ ලොකු ස්ලෝව් එකක් නෑ..
අනික උන් 4MB කිව්වට ඊට වඩා ස්පීඩ් එනවා..
මගේ සිග්නල් කටු තුන තිබිලත්..
ඩේටා කවුන්ට් කේස් එක තමා අවුල..

tikak hitahn thawa.....

mata nan mehe ewa palak na
habay gedarata man ganna inne lankabell eka

මට මතක් වෙන්නෙ LPG ගෑස් සීන් එක..
ඒ දවස්වල ෂෙල් ගෑස් වෙනුවට ලාබෙට දෙනව කියල කීයක් ආවද ?
අද කට්ටිය අත්වැල් බැඳගෙන අපිට හොඳට අරිනව
මුං කට්ටියත් අපිට ඒ වැඩේ කරයිද දන්නෙ නෑ..

බඩියෝ උඹ වැඩ කරන්නෙ නැති වෙලාවට net limiter දාගෙන ද ඉන්නෙ? එහෙම කරලත් ද count එක වැඩි?![]()
