SLT ADSL වලට bye කියල Dialog 4G ගන්නද? එපාද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    60ක් කිව්වේ 40gb එක 60gb කරන්නද? කරයි බලන් හිටපන්. ඩයලොග් එක වෙලාවකට ස්ලෝ වෙනවලු නේද?

    mage nam slow wenne na
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ubala 40GB wadi karai kiyala ka gahanawa. :D
    Man 15GB Ekin maasayak run karanawa :(
    Gewal maru karapu nisa SLT connection aka aluth gadarata maru karala denna kiyala letter ekak dunna.
    Thama mun awa nane town aka laga edalath :(
    onna oya walawata thama epa wanna okunwa..
    Aya nam slt speed nam wadi karai kiyala hethanna na..
    Ath GB gaana nam tika kalayak yaddi wanas wanna puluwan :)
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නත්තල් සීසන් එකට කලින් වගේ මේ පාර 5 GB දුන්නෙත් නැහැ.
    දෙයි බලන් හිටපන්.
    speedup කියයි. 31 රෑ කියයි. ඔය මගුල් කරන වෙලාවේ ඒ සල්ලි
    වලින් data ටිකක් වැඩි කරපංකෝ.. සෙද්ද.. :growl:

    :yes::yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    වැඩි කරත් ඩේ ටයිම් උපරිම 5GB විතර වැඩි කරයි කුණු පෙරේතයො නැත්නම් extra GB වලින් ගාන කපාගන්න බෑනෙ :dull:

    :yes::angry:
     

    kanchana071

    Active member
  • Apr 20, 2011
    847
    129
    43
    Gampaha, Sri lanka
    okun gena kahakarala wedak ne..mage line eka ain karanna man 10 parakata wediya giya gampaha telecom ekata.. anthimata kegahala awe..

    ei ban pavichi karan nethuwa masa 6k bill avilla..

    man use kale web master 2mb wath enne mala jarawak.. dialog walata maru una giya aurudde ubalata kiyanna machan la thama custommer care call kale eka parai..

    but SLT more than 10 times per one week..
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    SLT කැ#යෝ මේක 60ක් කරයිද? නැත්නම් මෙහෙම්ම තියයිද? මෙහෙමම තිබ්බොත් dialog වලට මාරුවෙන්න වෙයි. ඒත් මාරු උනාට පස්සෙ මුන් වැඩි කරොත්? මොකද උඹල කියන්නෙ? :dull:
    Pis suda ban dedicated last mile indala shared last mile walata maru wenna. FTTH walata maru weyan.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,494
    113
    Kandy
    Matat me SLT magule 1Mbps uplink eka epa wela ban. Anika 3000k gewanawa 50GB. Arunge anna night time ekatath dwala dena GB ganama denawa. Patta oi. :( Speed ekath wedi munta wada
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මටත් මේ හුත්තේ ටෙලිකොම් පයන්න
    අයින් කරන්න හිතිලා තියෙන්නේ බන් දෙදාස් ගානක් එනවා බිල ෆැමිලි පැක් එකට
    කෝල් ගන්නෙත් නෑ එන්නෙත් නෑ අයින් කරන්නත් බෑනේ ෆෝන් එක ඉතින්
    බලකෝ පාඩුයි දැන් නම් හොඳටම :growl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් මේ හුත්තේ ටෙලිකොම් පයන්න
    අයින් කරන්න හිතිලා තියෙන්නේ බන් දෙදාස් ගානක් එනවා බිල ෆැමිලි පැක් එකට
    කෝල් ගන්නෙත් නෑ එන්නෙත් නෑ අයින් කරන්නත් බෑනේ ෆෝන් එක ඉතින්
    බලකෝ පාඩුයි දැන් නම් හොඳටම :growl:
    It's same here