SLT ADSL වෑඩ්ඩොන්ගෙන් දෑනගන්න දෙයක්

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    oka normal rate eka..samahara vita complain ekak dala podak adjust karaganna puluwan. oyage gedarata ena line rate eke hatiyata tamai speed eka. quality eka aul nam 8mbps enable karama wada karannema na. hamatissema disconect wei, speed adu wei. mama kialama rate eka adu karagatta 3kata wage. dan stable.speed eka hodai

    technician awama uge jack karana machine eke line quality eka keeyada kiala balanna a anuwa max rate eka set karaganna..mata 3,4 parak karanna una eka eka faults avilla

    speed ona nam download walata dialog 50rupee eken download karannda :D
     

    rohanjl

    Member
    Jan 12, 2015
    1
    0
    0
    SLT එක කරන්නෙ පට්ට පල් බොරුවක්

    SLT[FONT=&quot] එක කරන්නෙ පට්ට පල් බොරුවක්. මම පාවිච්චි කරන්නේ [/FONT]Broadband Family[FONT=&quot] පැකේජ් එක එක, [/FONT]Router[FONT=&quot] එක [/FONT]Linksys[FONT=&quot], ගත්ත දවස්වල හොදින් [/FONT]Download[FONT=&quot] [/FONT]Upload[FONT=&quot] කරා වේගය 6[/FONT]mbps[FONT=&quot]—6[/FONT]34[FONT=&quot]0 ක් වගෙ තිබුනා, කාලයක් යනකොට අඩුවෙන්න ගත්තා. [/FONT]Telecom[FONT=&quot] එකට දිගින් දිගටම [/FONT]complain[FONT=&quot] කරා. [/FONT]Router[FONT=&quot] වරදක් මාරු කරගන්න කිව්වා. දවස් කීපයක් යන්න ඇරලා ආයේ [/FONT]complai[FONT=&quot] කරා, ඒ ආපු කෙනා [/FONT]Line[FONT=&quot] එක පරණයි වගේ කියලා[/FONT] [FONT=&quot]ගිහින් දැන් හරි කිව්වා. එකත් බොරුවක්, අයේ [/FONT]complain[FONT=&quot] ආපු කෙනා [/FONT]Telecom[FONT=&quot] එකට කෝල් කරලා [/FONT]E [FONT=&quot]අකුරෙන් පටන් ගන්න අංකයක් කියලා 5-1 දාන්න කිව්වා. ඒයාගෙ [/FONT]Router[FONT=&quot] දාලා ගියා පාවිච්චි කරලා බලන්න කියලා. දවස් 3 විතර පාවිච්චි කරලා අයේ මගේ එක දාගත්තා. දැන් [/FONT]Download[FONT=&quot] 5 [/FONT]Upload[FONT=&quot] 1 ආසන්න තියෙනවා. මෙකෙන් පේනවා වන්චාව. [/FONT]Family[FONT=&quot] පැකේජය [/FONT]Download[FONT=&quot] 8[/FONT]mbps - [FONT=&quot] [/FONT]Upload[FONT=&quot] 1[/FONT]mbps[FONT=&quot] කියලා දෙන්නෙ [/FONT]Download 4mbps -[FONT=&quot] [/FONT]Upload[FONT=&quot] 256. පට්ට හොරු.[/FONT]



    Speed.jpg


    සුබ අලුත් අවුරුද්දක් වේවා :lol::lol::lol::lol::lol:

    මචන් මම SLT WEB STARTER පෑකේජ් එකේ ඉදන් WEB FAMILY පෑකේජ් එකට ජනවාරි වල ඉදන් මාරු උනා . මම මුලදි හිතුවෙ SPEED eka සාමන්යයි කියල . ඒත් මම දෑක්ක SLT ADSL SPEED gana ත්‍රෙඩ් දාල තියෙනව .

    Download Bandwidth
    2 Mbps
    Min
    8 Mbps
    Max
    මචන් මට 400 KBPS වත් ස්පීඩ් එකක් ලෑබෙන් නෑ


    3440448685.png


    එකෙන් දුන්න රවුටරේ තමයි තියෙන්නේ

    screenshot_zps0dbe7770.png


    ආ තව දෙයක් තියෙනව . අපේ ෆෝන් එක තියෙන්නෙ යට තට්ටුවෙ . මම ටිකක් ටික ෆෝන් කේබල් එහෙකින් තමයි මගේ කාමරේට රවුටරේ අරන් තීයෙන්නේ. රවුටරේ මාරු කරන්න වෙයිද? එහෙම උනොත් ගන්න හොද රවුටර් ජාතිය සහ මොඩල් එක ?