SLT ADSL වෙනසක් වෙලා(ද)?

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    u3gq.png

    100GB බැව. ඒත් මදි වගේ බන්. තව 1GB add කරගන්න ඕනේ.:oo:
    tho slt eka bankoloth karannada hadanna ne:baffled::baffled::P:oo::rofl:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    :shocked: budu ammoo monaada ochchara dl karanne??

    mage thaama 18,575 MB :D

    :rofl:mage hama masema 15 wenida wenakota limit paninawa.
    Ithin dawas dekaka niwaduwak allala banawa eka digata.
    720p 1080p quality ewa witharai banne, 100 paninawa nikanma :D
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :rofl:mage hama masema 15 wenida wenakota limit paninawa.
    Ithin dawas dekaka niwaduwak allala banawa eka digata.
    720p 1080p quality ewa witharai banne, 100 paninawa nikanma :D

    itin oka slow wenne nadda :D mage nan limit panala tiyenne mechchara kaalekatama 2paarai ee depaarama patta slow una :oo:
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    itin oka slow wenne nadda :D mage nan limit panala tiyenne mechchara kaalekatama 2paarai ee depaarama patta slow una :oo:

    router සෙල්ලම උඹ දන්නේ නැද්ද.:shocked:
    router එක off කරන්නේ නැතුව තියාගනින් limit පැන්නාම.
    දවසක් විතර slow වෙන්නේ නැතුව තියාගන්න පුලුවන්.:yes:
     
    sagara_sd

    Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    ඇයි දෙයියෝ අපිට එහෙම කලේ..
    යකෝ මම දැන් කොහොමද හොරෙන් යන්නේ...
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    25gb web family eka thama :P:rofl:

    kohomada ban ochchara adinne ? :eek: kiyak yanawada extra masekata ?

    router සෙල්ලම උඹ දන්නේ නැද්ද.:shocked:
    router එක off කරන්නේ නැතුව තියාගනින් limit පැන්නාම.
    දවසක් විතර slow වෙන්නේ නැතුව තියාගන්න පුලුවන්.:yes:

    dawasak baha,10 hours max ne :P still ita passe fatta slow ne :oo:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    dn oya 100gb bawe 1gb ekaparak add karagena.

    ane manda bn mamanm paya 24k bawa.:oo:

    :eek:
    1gb aran 70gb wage bapuwama slow wenne nadda ? also slt eken extra charges ehema dannet nadda?

    and finally kohomada machan ubala 1gb activate karaganne ? call karalada ?
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    machoo uba maseta kiyak gewanwada?????:oo::oo::oo:
    1490i bn. 1gb add kara gaththama 250k gewanna one. echcharai.
    :eek:
    1gb aran 70gb wage bapuwama slow wenne nadda ? also slt eken extra charges ehema dannet nadda?

    and finally kohomada machan ubala 1gb activate karaganne ? call karalada ?
    na bn mama paya 24k withara slow wenne nathuwa bawa. mata mepara echchara banna wune na, slow torrents wagayak set wune. 40gb wage thama 1gb add karagena bawe.
    extra charge wenne 1gb 250 witharai; wena add wenne na.;)
    call ekak deela witharai mama hithanne 1gb add karaganna puluwn.:oo:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1490i bn. 1gb add kara gaththama 250k gewanna one. echcharai.

    na bn mama paya 24k withara slow wenne nathuwa bawa. mata mepara echchara banna wune na, slow torrents wagayak set wune. 40gb wage thama 1gb add karagena bawe.
    extra charge wenne 1gb 250 witharai; wena add wenne na.;)
    call ekak deela witharai mama hithanne 1gb add karaganna puluwn.:oo:

    :eek: ehemada ehenam 25gb ekata maru wena ekath paadu na.BUT mun issarahata ip eka reset wena time period eka 10 hours eka adu kalot tama ubalata kela wenne :rolleyes:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    උබල ගොන් බුරුවො වගේ ඔව්ව කියල ත්‍රෙඩ් දැම්මාම ඔහොම වෙනව තමා. ෆොරුම් වල බ්ලොග් වල ඇඩ් දාල සත පනහට ඔහොම දෙවල් පබ්ලික් කරාම ඉතින් කරන්න දෙයක් නෑ.
    :angry::angry::angry::angry::angry::angry::angry:
    සහතතික ඇත්ත මචන්.
     
    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    රෙද්ද සමහර උන්ගේ ස්ලෝ වෙලා නැහැ . එත් දැන් වෙන ඒවගෙන් යන්න බහ තමා
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උබල ගොන් බුරුවො වගේ ඔව්ව කියල ත්‍රෙඩ් දැම්මාම ඔහොම වෙනව තමා. ෆොරුම් වල බ්ලොග් වල ඇඩ් දාල සත පනහට ඔහොම දෙවල් පබ්ලික් කරාම ඉතින් කරන්න දෙයක් නෑ.
    :angry::angry::angry::angry::angry::angry::angry:

    එකෙන්ම...........

    මේ ළඟදි එකෙක් දැම්මා නෙ හෙන ලොකුවට ඔය ගැන කියලා, මට එදා හිතුනා වැඩි කල් නෑ කියලා........
    හරිනෙ දැන් වැඩේ............!!!!!!

    මේ මෝඩ පොන්සියොත් එක්ක බෑ බං මේ වැඩ කරන්න...........!!!!!