SLT ADSL වෙනසක් වෙලා(ද)?

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    Multiple log-in eka lankavama danna rahasak.. :oo:
    Anika mama eka mehema public damme dan eka vada athi hindai..:dull:
    Nathuva ova public dana eke moadakama mama nodannava newei..:P


    උබල ගොන් බුරුවො වගේ ඔව්ව කියල ත්‍රෙඩ් දැම්මාම ඔහොම වෙනව තමා. ෆොරුම් වල බ්ලොග් වල ඇඩ් දාල සත පනහට ඔහොම දෙවල් පබ්ලික් කරාම ඉතින් කරන්න දෙයක් නෑ.
    :angry::angry::angry::angry::angry::angry::angry:



    කවුද මේ වේ*ගෙ පුතා?? :rofl:

    reputation_neg.gif
    SLT ADSL වෙනසක් වෙලා(ද)? 07-19-2013 10:33 AM කැරියෙක් හු**නෝ උඹ..... හෙන ගහපන් තොට.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    yaluwa dannawada uba log wenawa kiyala?? dannaththan nan uba karanne maha kari wadak... ubala wage un wa report karannoone ehema nan...


    ඌට කියලා බන් කරන්නෙ..:yes:
    මෑන් කියලා තියෙන්නෙ එයාගෙ 40GB පන්නන්නෙ නැතිව තියාගන්න කියලා..;)
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    කවුද මේ වේ*ගෙ පුතා?? :rofl:

    reputation_neg.gif
    SLT ADSL වෙනසක් වෙලා(ද)? 07-19-2013 10:33 AM කැරියෙක් හු**නෝ උඹ..... හෙන ගහපන් තොට.

    උබ මාව quote කරල කුනුහරුප රෙප් කොමෙන්ට් දැම්මෙ මොකක් පෙන්නනද බන් ?
    :lol: :lol: :lol: :lol: :lol:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    ඌට කියලා බන් කරන්නෙ..:yes:
    මෑන් කියලා තියෙන්නෙ එයාගෙ 40GB පන්නන්නෙ නැතිව තියාගන්න කියලා..;)

    :D

    dan oya username password gahuwama ona router ekakin yanna puluwanda??
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ තෝ වගේ මැටි හරකෙක්. යකෝ quota වැඩි වෙලා නම් හොඳයිනේ. තෝ SLT එකට QA ජොබ් එකක් කරනවද නොමිලේ. මෙහෙම තෝ public දැම්මම උන් මේ වැරැද්ද හදනවා. බලපන් ලබන මාසෙත් තොට ඕක ලැබෙයිද කියල. ඒ මදිවට KT කියල උඹ ඉන්න පැත්තත් දාල.


    මට තියෙන්නෙ පරණ Home Express package (40GB) එක..:oo:
    සාමන්‍යයෙන් හැම මාසෙම 15-20 වෙනකොට මගේ 40GB පනිනවා..:baffled:
    එතකොට මම 40GB connection එකක්ම තියෙන මගේ යාලූවෙක්ගෙ account එකකට log වෙන්න පුරුදු වෙලා හිටියෙ..:dull:

    ඔන්න අද උදේ මම බලද්දි මගේ usage එක 40.5GB:( ඉතින් යාළුවගෙ account එකට log වෙලා පාවිච්චි කරා..:dull:
    හවස මෑන්ස්ගෙන කෝල් එකක් ආවා උදේ ඉඳන් internet වැඩ නෑ කියල:baffled:.
    ඒත් මට වැඩිය මුකුත් මීටර් උනේ නෑ, මොකද මම මෙච්චරකල් මෑන්ගෙ account එකෙන් log උනාට කිසි අවුලක් ආපු නැති හින්දා..:eek:

    මිනිහගෙ ගෙදර ගිහින් router එක එහෙම check කරලා බැලුවා කිසි වරදක් පේන්න නෑ.. :nerd:
    මෑන් මට call කරන්න කලින් SLT එකට call කරාම උන් කිව්වලු එහෙන් කිසිම අවුලක් නෑ කියලා..:confused:
    මම ගෙදර ගිහින් මගෙ router එකට ආයෙ මගෙ account එකටම log වෙලා බැලුවා නිකමට වගේ, මෙන්න යාළුවා 5min වලින් msg එකක් දාලා කියනවා net වැඩලු.:baffled:

    එතකොටයි තේරුනේ දැන් හොර log-in බෑ වගේ කියලා. :baffled::dull::( දැන් එක account එකකින් එකපාර router දෙකකට log වෙන්න බෑ වගේ..:dull::dull:
    මම කල්පනා කරා කෝමද යකෝ මේ මාසෙ ඉතුරු දවස් ටික මේ 128Kbps speed එකෙන් ගෙවන්නෙ කියලා..:growl:
    නිකමට uTorrent එක launch කරලා බැලුවා, මෙන්න බොලේ එනවා 50-60Kbps වලින්..:shocked::shocked::shocked: දැන් 42.8GB වෙලත් තාමත් හොඳට වැඩ..:yes::shocked:

    ඒ කියන්නෙ limit එක 40GB වලට වඩා ටිකක් වැඩි කරලද?
    :confused:
    නැත්තම් අර ඊයෙ ත්‍රෙඩ් එකක කියලා තිබ්බා වගේ unlimited කරලද?? :confused::confused:

    තව කාටහරි මෙහෙම එකක් තේරුනද?;) නැත්තන් මට දවසකට වගේ set වෙච්ච සිඟිති ආතල් එකක්ද??:baffled:

    pR6Fjbm.png


     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    උබ මාව quote කරල කුනුහරුප රෙප් කොමෙන්ට් දැම්මෙ මොකක් පෙන්නනද බන් ?
    :lol: :lol: :lol: :lol: :lol:


    Na na ban.. mama dannnava umba newei kiyala.. ;)
    Meka rep power eka 1k thiyena anathayek kapala thiyenne..:rofl:
    mama vena post ekaka danna kammali kamata ekama eke damme..:baffled:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ආහ් තව දෙයක්. දැන් මාස දෙකක් තිස්සෙ මගේ SLT බිලේ ADSL charges(1600) නෑ.. :baffled:
    මම ගිය මාසෙ බිල ආපු වෙලේ call කරලා කිව්වත් එක්ක.. ඒත් මේ මාසෙත් එහෙම්මයි.. :oo:


    මචන් ඔය හිග සල්ලි ඔක්කොම ඇඩ් කොරල එකපාර බිල් එක එවනවා ඔන්න බලපන් ...ඒ ආපු වෙලාවට උන්ගේ වැරැද්ද පෙන්නලා කෝල් කරල වාරික වශයෙන් ගෙවන්න හදාගනින් :):):):):)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ආහ් තව දෙයක්. දැන් මාස දෙකක් තිස්සෙ මගේ SLT බිලේ ADSL charges(1600) නෑ.. :baffled:
    මම ගිය මාසෙ බිල ආපු වෙලේ call කරලා කිව්වත් එක්ක.. ඒත් මේ මාසෙත් එහෙම්මයි.. :oo:

    :shocked: එහෙනම් කටයි පු*යි වහගෙන සද්ද නැතුව හිටහන් බං...... :rofl::P
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මමත් ඔය වැඩේම කොරනවා ඉදල හිටලා ...හැබැයි මේ ලගදි මට ටෙලිකොම් එකෙන් කෝල් එකක් ආව ...වෙන User Name Ekakin Logg වෙනවා එහෙම කොරන්ට එපා කියල .... මම කිව්වා Router එකක් චෙක් කොරන්න කලේ ආයේ එහෙම වෙන්නෙ නැ කියල ....:P:P:P:P:P:P
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    මමත් ඔය වැඩේම කොරනවා ඉදල හිටලා ...හැබැයි මේ ලගදි මට ටෙලිකොම් එකෙන් කෝල් එකක් ආව ...වෙන User Name Ekakin Logg වෙනවා එහෙම කොරන්ට එපා කියල .... මම කිව්වා Router එකක් චෙක් කොරන්න කලේ ආයේ එහෙම වෙන්නෙ නැ කියල ....:P:P:P:P:P:P


    me machan uba koheda enne?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    මචන් ඔය හිග සල්ලි ඔක්කොම ඇඩ් කොරල එකපාර බිල් එක එවනවා ඔන්න බලපන් ...ඒ ආපු වෙලාවට උන්ගේ වැරැද්ද පෙන්නලා කෝල් කරල වාරික වශයෙන් ගෙවන්න හදාගනින් :):):):):)

    :shocked: එහෙනම් කටයි පු*යි වහගෙන සද්ද නැතුව හිටහන් බං...... :rofl::P

    ow ow ehema enava kiyala dannava..;)
    mokada mage yaluvek PEO TV gaththu davase indan billa enne nathuva indala 1yr valata passe full bilak avalu..:baffled: