SLT ADSL Daily Usage

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    SLT ADSL Daily usage eka limit karanna puluwan widiyak tynawada?

    SLT app eken baluwa be. Daily limit ekak damme nat nam April 15 wage weddi data tika iwara wena line ekak yanne :frown:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    මගේ ​මේ වෙද්දි 18 ක් ගිහින් ඉවරයි :P ඉස්සර ගෙදර කනෙක්ෂන් එක යූස් වෙන්නේ නෑ..ගෙදර වැඩිය නැති නිසා..​ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඩේටා එහෙන් යද්දි ඉවර වෙනවා කියන එක. මමත් ඒ නිසාම මේ මාසේ මුල ඉදන් ට්‍රැක් කරා..මේකෙන්ම (elakiri) තමා ඉල්ලගත්තේ Bandwith ++. හැබැයි ලොකු වෙනසක් නෑ දෙකේම එකම වගේ..මම මොබයිල් එකෙත් යූස් කරනවා.ඒක ට්‍රැක් කරගන්න හොද ඇප් එකක් කියපං..

    අපි හිතුවේ නැතිවුනාට ගොඩක් ඩේටා යනවා අපේ අතින්.ඒකට හොදම දේ speed එක limit කරගන්න එක.

    router eken daily limit ekak danna bay da ban