SLT ADSL HELP!

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    මම SLT ADSL ගන්න යන්නේ. කලින් යුස් කලේ 3g ඩොන්ගල් නිසා ADSL ගැන මෙලෝ දෙයක් නොදනිමි.
    මචන්ලා මම SLT teleshop එකෙන්ම Modem හෝ Router එකක් ගන්න යන්නේ. සෙටින්ස් හදන්න ලේසි හින්දා තමයි SLT එකෙන්ම ගන්නේ.

    මට මෙවා දැන ගන්න ඔනේ;
    හොද මොන එකද? modem ද? router ද?
    ඔයාලා යුස් කරන එවා මොනවද ? (Prolink - H5001N/TP-LINK - TD-8816 etc. )
    වයර්ලස් router ගොඩක් ගනන් වැඩිද වයර්ඩ් එවට වඩා? ඒකට නෝමල් ඊතර්නෙට් කේබල් එකත් ගහන්න පුලුවනිද?
    splitter එකත් router එකත් එක්ක දෙනවද? ඒක වෙනම ගන්නවා නම් කීයක් වෙනවද?

    SLT එකෙන් කීවේ router එකක් 3,000/= කියලා. සයිට් එකේ තියන router පරන එවාද ? නැත්නම් දැන් ගන්න තියන ඒව ද?
    ප්‍රශ්න ගොඩයි නේද? elakiri යාලුවෝ මට උදව් කරයි කියලා හිතනවා.
     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    දන්නා විදියටනම් රවුටර් හොදයි මොඩමයට වඩා. SLT ලගේ තියෙන එවුවයෙන් Prolink හොදයි. වරදක් නෑ... තව කාගෙන් හරි අහපන්කෝ...
    වයර්ලස් රවුටර් එකේ ගාණ ටිකක් වැඩියි තමයි. උන්ගෙන්ම (SLT ) අහල බලපන් ගණන්. ඒකට නෝමල් කේබල් එකත් ගහන්න පුළුවන්. ස්ප්ලිටර් එක රව්ටර් එකත් එක්ක දෙනව

    මන් දන්නා තරමින් ඔය ටික තමයි.
     
    Thanks machan
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    යකෝ මේ මහ රෑ ඉන්නේ බස්සෝ බකමුනෝ විතරයි. හෙට උදේට ත්‍රෙඩ් එක bump කරලා බලපන්... එල... :lol:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    යකෝ මේ මහ රෑ ඉන්නේ බස්සෝ බකමුනෝ විතරයි. හෙට උදේට ත්‍රෙඩ් එක bump කරලා බලපන්... එල... :lol:

    :D:D ow ban :yes::yes: mata sinhala type karanna godak wela yanawa machan ekai den type keruwe! heta ude bump karanna hithan thamai!

    Thanks advice walata:)
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    මම SLT ADSL ගන්න යන්නේ. කලින් යුස් කලේ 3g ඩොන්ගල් නිසා ADSL ගැන මෙලෝ දෙයක් නොදනිමි.
    මචන්ලා මම SLT teleshop එකෙන්ම Modem හෝ Router එකක් ගන්න යන්නේ. සෙටින්ස් හදන්න ලේසි හින්දා තමයි SLT එකෙන්ම ගන්නේ.

    මට මෙවා දැන ගන්න ඔනේ;
    හොද මොන එකද? modem ද? router ද?
    ඔයාලා යුස් කරන එවා මොනවද ? (Prolink - H5001N/TP-LINK - TD-8816 etc. )
    වයර්ලස් router ගොඩක් ගනන් වැඩිද වයර්ඩ් එවට වඩා? ඒකට නෝමල් ඊතර්නෙට් කේබල් එකත් ගහන්න පුලුවනිද?
    splitter එකත් router එකත් එක්ක දෙනවද? ඒක වෙනම ගන්නවා නම් කීයක් වෙනවද?

    SLT එකෙන් කීවේ router එකක් 3,000/= කියලා. සයිට් එකේ තියන router පරන එවාද ? නැත්නම් දැන් ගන්න තියන ඒව ද?
    ප්‍රශ්න ගොඩයි නේද? elakiri යාලුවෝ මට උදව් කරයි කියලා හිතනවා.
    රවුටර් හොදයි බන් මොඩම් එකකට වඩා ,වයි ෆයි 4 පොර්ට් රවුටර් එකකට ඊතර්නෙට් කේබල් ගහන්න පුළුවන් ,ස්ප්ලිට්ටර් එකත් එක්ක තමයි දෙන්නේ :yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    SLT router eken ganna epa bang.
    ita wada aduwen pitin ganna puluwan.
    anika karumta akunak hari voltage wade wela router eka hari modem eka hari giyoth SLT un warranty claim karanne na.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම SLT ADSL ගන්න යන්නේ. කලින් යුස් කලේ 3g ඩොන්ගල් නිසා ADSL ගැන මෙලෝ දෙයක් නොදනිමි.
    මචන්ලා මම SLT teleshop එකෙන්ම Modem හෝ Router එකක් ගන්න යන්නේ. සෙටින්ස් හදන්න ලේසි හින්දා තමයි SLT එකෙන්ම ගන්නේ.

    මට මෙවා දැන ගන්න ඔනේ;
    හොද මොන එකද? modem ද? router ද?
    ඔයාලා යුස් කරන එවා මොනවද ? (Prolink - H5001N/TP-LINK - TD-8816 etc. )
    වයර්ලස් router ගොඩක් ගනන් වැඩිද වයර්ඩ් එවට වඩා? ඒකට නෝමල් ඊතර්නෙට් කේබල් එකත් ගහන්න පුලුවනිද?
    splitter එකත් router එකත් එක්ක දෙනවද? ඒක වෙනම ගන්නවා නම් කීයක් වෙනවද?

    SLT එකෙන් කීවේ router එකක් 3,000/= කියලා. සයිට් එකේ තියන router පරන එවාද ? නැත්නම් දැන් ගන්න තියන ඒව ද?
    ප්‍රශ්න ගොඩයි නේද? elakiri යාලුවෝ මට උදව් කරයි කියලා හිතනවා.

    මමද මෙලෝ දෙයක් නොදනිමි :rolleyes:

    Router එක ලේසියි, එක පාරක් Settings හැදූකල Plug කරන හෑම Computer එකක්ටම වලංගුවේ, Modem වල වගේ Computer ON එක කරන කරන සැරේට Double Click කරලා Connect වීම අනවශ්‍යයි Computer ON උන ගමන් connect වේ. කොහෙන් ගත්තත් Router Settings හැදීම ලේසියි පහසුයි. SLT එකටවඩා සමහර කඩවල ගනන් අඩුයි

    අලුත්ම ගනන් Routers වල(මමත් එකක් ගත්ත සතියකට කලින්, මගේ TD-8816 එකට කෙල උනා, දැන් අවු:4 තිස්සේ වැඩකලා)
    මම ගත්තේ TD 8817, 2 Port(USB+LAN)
    ගාන: 2,750
    Wireless ඒවා 4000-6000 වගේ වෙනවා.. මටනම් TP LINK Brand එක හොඳයි අනික ඒක තමයි වැඩිපුරම Shop වල තියෙන්නේ :yes:
     
    Wambatu

    Member
    Nov 12, 2011
    435
    26
    0
    Sidadiye
    මචන් modem+router ගනින් . දැන් එන්නෙ ඒවා ! Ethernet USB දෙකම තියෙනවා . SLT එකේ බඩු ගණන් හැබැයි configure කරගන්න ලේසි . දැන් ප්‍රමෝශන් දෙන සීන් එකක් තියෙන හින්දා සමහර විට ගණන් අඩු ඇති. පොඩ්ඩක් හොයලා බලපන්. පිටින් ගත්තත් මහ ලොකු දෙයක් කරන්න නෑ. එක පාරයි හදන්න ඕනී , ඕනේ එකක ගින්දර වගේ වැඩ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    Thanks help karapu okkotama.

    mewa thamai slt site eke nam thiyenne, teleshops wala thawa routers thiyenawada machanla?

    sltr.png

    anika uda comment karapu sahodarayek keewa "වයි ෆයි 4 පොර්ට් රවුටර් එකකට ඊතර්නෙට් කේබල් ගහන්න පුළුවන්" eka therune ne.

    4-port wireless ewata eitharada ethernet port eka enne, 1 port wireless ewage ethernet port eka nedda?
    4-port & 1-port wireless router wala wenasa mokakda machanla?

    plz help me.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka

    wifi router ekata normal LAN Cat5/6 Network Cable 4k gahannath puluwan kiyala thamai eya kiyala thiyenne
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    wifi router ekata normal LAN Cat5/6 Network Cable 4k gahannath puluwan kiyala thamai eya kiyala thiyenne

    Thanks machan, wifi router ekakata wifi gadgets keeyak ekapara connect karanna puluwanda machan.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Thanks machan, wifi router ekakata wifi gadgets keeyak ekapara connect karanna puluwanda machan.

    :) 128 ක් විතර වෙනකම් සාමාන්‍යෙන් නම්. :yes: ඕන ගාණ දාන්න පුළුවන්. වයිෆයි එකක් ම ගනින්, තව SLT එකෙන් දෙන ජරාව ගන්න එපා. Telephone ලයින් කොලිටි බලපානව උපරිම ස්පීඩ් එකට, ඒ නිසා ටෙස්ට් මීටරයක් දාලා SLT එකේ එකෙක්ට කියලා ලයින් එක ටෙස්ට් කරගනින් ADSL දුන්නට පස්සේ. :D ලඟම exchange එකට දුර අඩුයි නම් එච්චරයි.

    :yes: Splitter එකක් දෙනව රව්ටර් එකත් එක්කම. :dull: ටෙලිෆෝන් වයර් ටිකක් (RJ 11) හදාගනින් දුර අනුව ඕන හැටියට (Rosette to Splitter, Splitter to Telephones, Splitter to Router). b,g විතරක් තියෙන රව්ටර් එකක් ගනින් රේන්ජ් එක ඕන නෑ නම් එච්චර. n එකක් ගනින් wi-fi දුරට ඕන නම් (device එකත් n වලට සප් කරනව නම් විතරයි).
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    Thanks help karapu okkotama.

    mewa thamai slt site eke nam thiyenne, teleshops wala thawa routers thiyenawada machanla?

    sltr.png

    anika uda comment karapu sahodarayek keewa "වයි ෆයි 4 පොර්ට් රවුටර් එකකට ඊතර්නෙට් කේබල් ගහන්න පුළුවන්" eka therune ne.

    4-port wireless ewata eitharada ethernet port eka enne, 1 port wireless ewage ethernet port eka nedda?
    4-port & 1-port wireless router wala wenasa mokakda machanla?

    plz help me.

    4-port & 1-port wireless router වල වෙනස මචන් නෙට්වොර්ක් කේබල් ගහන්න පුළුවන් පොර්ට් ගානයි ,
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    ona ekak machan router ganna kalin ahapan umbata dawas kiyakin connecttion denwada kiyala un kiyai dawas deka thunakin denawa kiyala ahapan sure ekatama deka thunakin labeida kiyala , man conncetion eka requst karala sathi dekai tama labune na :/
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    4-port & 1-port wireless router වල වෙනස මචන් නෙට්වොර්ක් කේබල් ගහන්න පුළුවන් පොර්ට් ගානයි ,

    :) Thanks machan
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    :) 128 ක් විතර වෙනකම් සාමාන්‍යෙන් නම්. :yes: ඕන ගාණ දාන්න පුළුවන්. වයිෆයි එකක් ම ගනින්, තව SLT එකෙන් දෙන ජරාව ගන්න එපා. Telephone ලයින් කොලිටි බලපානව උපරිම ස්පීඩ් එකට, ඒ නිසා ටෙස්ට් මීටරයක් දාලා SLT එකේ එකෙක්ට කියලා ලයින් එක ටෙස්ට් කරගනින් ADSL දුන්නට පස්සේ. :D ලඟම exchange එකට දුර අඩුයි නම් එච්චරයි.

    :yes: Splitter එකක් දෙනව රව්ටර් එකත් එක්කම. :dull: ටෙලිෆෝන් වයර් ටිකක් (RJ 11) හදාගනින් දුර අනුව ඕන හැටියට (Rosette to Splitter, Splitter to Telephones, Splitter to Router). b,g විතරක් තියෙන රව්ටර් එකක් ගනින් රේන්ජ් එක ඕන නෑ නම් එච්චර. n එකක් ගනින් wi-fi දුරට ඕන නම් (device එකත් n වලට සප් කරනව නම් විතරයි).

    :shocked::shocked: ammo mata device 2k ekapara wi-fi walin connect karanna puluwan nam e hodatama ethi.

    exchange eka nam ge lagamai thiyenne machan.

    gedara ethule tika durakata 5meters wage thibunama ethi machan!

    Thanks help ekata:):)
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    ona ekak machan router ganna kalin ahapan umbata dawas kiyakin connecttion denwada kiyala un kiyai dawas deka thunakin denawa kiyala ahapan sure ekatama deka thunakin labeida kiyala , man conncetion eka requst karala sathi dekai tama labune na :/

    mata kiwe machan sathi2k ethulatha denawa kiyala. den sathiyak wenawa machan. meheta slt line eka aluthen dunne machan, gewal 20 kata withara ekapara dena nisa tikak kal yai kohomath.